"හිරගෙදර කැරැල්ල මර්ධනය සාධාරණයි 88 කැරැල්ල මර්ධනය කිරීම අසාධාරණයි " ජවිපෙ සහෝදරවරු කියති හිරගෙදර නිලධාරීන්ව මරපු නිසා හිරකරුවන්ව මැරීම සාධාරණ නම් 88 කැරැල්ල මර්ධනය කිරීමද සාධාරණය හමුදාවට පළමුවෙන් පහර දුන්නේ ජවිපෙ ය