කැළණියේ නයි ඇරපු කෙනා අද ඉන්න තත්වය.

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    දිට්ඨ ධම්ම වේදනීය කර්මය උතුම් බුදුරජාණන් වහන්සේ වැඩිය කැලණි පුද බිමේදී කළ පවුකාර ක්‍රියාව හා කීමේ පල විපාකය දැන් කවුද ගෙවන්නේ නාගලෝකයෙන් ධාතූන් වහන්සේලා ගෙනාවා කියා රටක්ම මුළාවට පත් කර බලයට ඒමට ආවැඩූ කැලණිය හිමිට හාමුදුරුවන්ටත් මේ විදිහට බලපායි නෙළුම් පොරොන්දු දී මිනිසුන් මුලා කළාට කරන කලට පව් මිහිරිය මී සේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ සියලු දෙනාට අවබෝධ කරගැනීම පිණිස කර්මය පලදෙයි

    684BF893-0D4A-4383-BEAE-8B256151FA77.jpeg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නොදකින් මුන් වගේ ගොන්නු, කොහෙ හරි තියෙන කුණු ගොඩක් උස්සන් ඇව්ල්ල නිකාන් පජාත වෙනව,🤣🤣🤣🤣🤣
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    ඒ මනුස්සයා දැන් හොදට ඉන්නවා බයික් හිටන් පදිනවා පව් යකූ මේකේ ගොං ආතල් ගන්න ගොබ්බයන්ට.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඒ මනුස්සයා දැන් හොදට ඉන්නවා බයික් හිටන් පදිනවා පව් යකූ මේකේ ගොං ආතල් ගන්න ගොබ්බයන්ට.
    ඔය තරම් මිත්‍යාව පතුරවලා තක්කඩි රාජ ෆක් ස' ට කඩේ ගිහිලා තියෙන්නේ හිටන් බයික් පදින්න ද? :ROFLMAO:
     
    • Haha
    Reactions: akshanz 2.0

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ඒ මනුස්සයා දැන් හොදට ඉන්නවා බයික් හිටන් පදිනවා පව් යකූ මේකේ ගොං ආතල් ගන්න ගොබ්බයන්ට.
    අම්මෝ. 🤣

    නොදකින් මුන් වගේ ගොන්නු, කොහෙ හරි තියෙන කුණු ගොඩක් උස්සන් ඇව්ල්ල නිකාන් පජාත වෙනව,🤣🤣🤣🤣🤣
    මෝඩ ඉරෝසන් 😂
    ------ Post added on Mar 28, 2022 at 10:02 PM
     
    • Haha
    Reactions: Cypress