දිට්ඨ ධම්ම වේදනීය කර්මය උතුම් බුදුරජාණන් වහන්සේ වැඩිය කැලණි පුද බිමේදී කළ පවුකාර ක්‍රියාව හා කීමේ පල විපාකය දැන් කවුද ගෙවන්නේ නාගලෝකයෙන් ධාතූන් වහන්සේලා ගෙනාවා කියා රටක්ම මුළාවට පත් කර බලයට ඒමට ආවැඩූ කැලණිය හිමිට හාමුදුරුවන්ටත් මේ විදිහට බලපායි නෙළුම් පොරොන්දු දී මිනිසුන් මුලා කළාට කරන කලට පව් මිහිරිය මී සේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ සියලු දෙනාට අවබෝධ කරගැනීම පිණිස කර්මය පලදෙයි
