කැළණිය තවමත් මුදානොගත් ප්‍රදේශයක් .....
මර්වින් අමාත්‍යතුමා ගරු කටයුතු කෙනෙකි. මේ ගස් බැදීමට එතුමාගේ මොනම සම්බන්ධයක්වත් නැත. මේ සමෘද්ධිකාරයා ඇමතිතුමා අතේ තිබු ලණුව ඉල්ලාගෙන තමන්ම ගස් බැදගෙන තිබේ. ඕන නම් ගස්බැදගත් මිනිහාගෙන් විමසා ඇත්ත දැන ගත හැකි ය. අහිංසක මනුස්සයෙකුට චෝදනා කළේ නිරපරාදේය!