ඉන්දිකෙටර් කතා
මම ප්‍රයිවට් ගෘප් එකකින් ගත්තු ඒවා වගයක් තිබිලා කට්ටියට දීල කිව ඒවා හැම තැනම දාලා බෙදා දෙන්න එපා.. විශේෂයෙන්ම ෆොරෙක්ස් ෆැක්ටරි වගේ පබ්ලික් තැන් වල දාන්න නම් එපා කියලා.... එක ගැන වෙන්න ඇති උබ ඔය කියන්නේ .... .. ඒක නොමිලේ මටත් ලැබුනේ... මම දුන්නෙත් නොමිලේ ...එකේ තමයි බීටා වර්ශන් එකක් ආවේ ගෘප් එකෙන් ම හෝ වෙන කොහෙන් හරි.
පසෙන් පහු මගේ පර්සනල් එකක් මම කැමති කෙනෙක් ට ගන්න කිව.... එක ගත්තේ 5 දෙනෙක් වගේ.... ඒ ගත්තු අයත් ඒ වෙලේ හොදටම ඇක්ට්වී හිටි අය...ඒ කට්ටිය එක අත්‍යවශ්‍ය දෙයක් නෙමේ නමුත් වැඩක් කර ගන්න ලේසි වෙන දෙයක් නිසා ගත්තා...
උඹට ඔය ෆ්‍රී හම්බුනා කියපු ඉන්ඩිකේටර් උඹ දුන්නේ උඹෙ රෙෆරල් ලින්ක් එකෙන් ICM රෙජිස්ට වුන මෙම්බර්ස්ලට විතරයි. ක්ලබ් එකේ ක්‍රියේට වුන මටයි ෆොරෙක්ස් ත්‍රෙඩ් එක පටන්ගත්ත ගසාටයි තිබුනෙත් බීට වර්ශන් එකක් මොකද අපි උඹේ ලින්ක් වලින් රෙජිස්ට වුනේ නැති නිසා. ඒක ගැන අපිට ප්‍රශ්ණයක් තිබුනෙත් නෑ.
කලබ් එකේ රෙෆරල් හරි, ඉන්ඩිකේටර් හරි සිග්නල් හරි ඕනම දෙයක් විකුණගන්න ඉඩ දීල තිබුනේ උඹටයි ලක්ශ්මන්ටයි විතරයි.
උඹල කුමන හෝ ආදායමක් ලබන ගමන් අපිට නොමිලයේ උඹලගේ දැනුම ලබාදුන්න.
ඒකට ක්ලබ් එකේ හිටිය හැම කෙනාගෙම අකමැත්තක් තිබුනේ නෑ. මම කිව්වෙත් දැනුම විකුණගනින් කියල.
ඕකෙ හිටිය හිඟන හැත්තගෙ හඩු සල්ලි වලින් මට ඇති වැඩක් නැති නිසා මමයි ගසායි ක්ලබ් එක පාවිච්චිකරේ දෙයක් ඉගෙනගන්න විතරමයි, නමුත් අවසානයේ උඩ කමෙන්ට් කරපු වගේ බල්ලොන්ට දාව හම්බුන බේසිගේ පුතාල මටවත් තිබුනෙ නැති ඉන්ඩිකේටරයක් මම විකුණුවා ගගා වැලපෙන්න ගත්තා. මේ දක්වා උඹල එකෙක්වත් මම වෙනුවෙන් එක වචනයක් කියල නෑ. මේ මිනිහා සතපහක දෙයක් හම්බුකරගත්තේ නෑ ඕකෙන්, කරගත්ත නං දෙයක් කරගත්තෙ උඹල කියල. ඒකත් උඹල දීපු සර්විස් එකක් හැටියට කියල.
මට මේ හිඟන බල්ලොන්ගේ ඩොලර් එකෙන් දෙකෙන් ජීවත්වෙන්න නං කෙන්යාවේ හරි සෝමාලියාවේ හරි ජීවත්වෙන්න ඕන. අන්තිමට වුනේ උඹලා මේ අඩුකුළේ හිඟන්නොන්ගෙන් හම්බුකරන්න ගිහින් ඒක මගේ පිටින් යද්දී ලක්ශ්මන් පැනලා ගියපු එකයි උඹ කිසි සද්දක් නැතිව හිටපු එකයි.
කොච්චර හොඳ තිබුනත් මචන් ඕව මහ කැත, හඩු පුරුදු


මට උඹට පෞද්ගලිකව ලොකු උදව්වක් කරන්න උවමනා වෙලා තිබුන. උඹල මම වෙනුවෙන් එක වචනෙකින්වත් හිටිය නැති නිසා මම ඒක පහුකරා. (මේක උඹ කැමති විදියට හිතාගනින් බොරු කියල වුනත් හිතාගනින් ප්‍රශ්ණයක් නෑ.)
මට කියන්න තියෙන්නේ හිඟන්නො අස්සේ ලැග්ග හින්දා උඹලා තම තමන් කරපු දේවල් කියල හිඟන්නොන්ගෙනුයි උඩ ඉන්න කිසි දෙයක් නොදන්න බේසිගේ පුතාලගෙනුයි පවු සමාකරගනිල්ලා. මම අවුරුදු හයක්, අඩුකුළේ හිඟන්නොන්ට හොඳ කරන්න ගිහිල්ලා උඹල වෙනුවෙන් ඔක්කොම කුණු කතා අහගත්තා. අදටත් උඹලා මේව දැක දැකත් සද්ද නැතිව ඉන්න නිසා මේ ටික කිව්වෙ.

