කැළණිය MIT අභියෝගතා පරීක්ෂනය

කැළණිය MIT අභියෝගතා පරීක්ෂනය

aptitude%20test.jpg

Aptitude Test for B.Sc. in Management and Information Technology(MIT) - 2013/2014

අයදුම් පත් බාරගන්නා අවසන් දිනය 2014. මැයි 30:):)

1.A bank receipt for depositing Rs. 325/- paid to any branch of Peoples Bank to the credit of A/C No: 055-1001-1-0667549, Peoples Bank, Kelaniya Branch.

2.Certified true copies of the results sheets by the Head of the School or a Justice of Peace with the official stamp of the certifying officer for (a) G. C. E. (A/L) 2013 and Z - Score (b) G. C. E. (O/L).

3.If the names on any of the above documents differ from that of application, an affidavit to confirm that they relate to one and the same person.

news paper ad click here

Online Registration available :):)
Register​

The aptitude test will be held on Sunday 29th June 2014 and be conducted in the English Language.:growl::growl:

j.බන්ඩාගෙ සමාජ සත්කාරයකි:P:P
 
  • Like
Reactions: roxter

roxter

Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    උඹව රේප් කරන්න බැයිලු :(
    You must spread some Reputation around before giving it to ජේමිස්බන්ඩා007 again.

    වෙන අයව රේප් කරල අත්දැකීම් ලබා ගෙන නැවත එන්නලු. පව් කොල්ල..හක හක හක්z:lol: ;)
     
    බොහොම ස්තුතියි මචෝ.
    උඹව රේප් කරන්න බැයිලු :(
    You must spread some Reputation around before giving it to ජේමිස්බන්ඩා007 again.

    හා...හා... උඹලගෙන් මොකටද රෙප්.....
    මගෙ tread වලට හැමදාමත් හෙල්ප් කලෙ උඹලනෙ ඒකට thanx:):)

    roxter සහොදරයනම් අපෙ educational ත්‍රෙඩ් වලට හැමදාම උදවු කරනවනෙ.....:):):)
    educational ත්‍රෙඩක් දැම්මොත් මිනිහ එතන......:nerd::P:P
    එහෙම තමයි අධ්‍යාපනයට කැපවුන කොල්ලො වුනම...
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,666
    5,790
    113
    KALUTHARA
    Online Registration waldi bank resipt ahem scan karala yawanna onada?.appilcaition dala online register enna on naneda
     
    Online Registration waldi bank resipt ahem scan karala yawanna onada?.appilcaition dala online register enna on naneda

    අම්මට හුඩු:angry::angry::angry::shocked::shocked:
    මටත් ඔය වැඩෙ මීටර් උනෙ දැන්:frown::frown::frown::oo::shocked:
    මෙ යක්කු පුදුම එවුන් online registration එකක් දිල තියනවා http://www.mit.kln.ac.lk/index.php/aptitude-test-20132014.html සයිට් එකෙ ඒත් බැංකු ස්ලිප් එක යවන්නෙ කොහොමද? :angry::angry: මුන් පුදුම යක්කු :angry::angry:
    කිසිම විස්තරයක් ඒ ගැනදීලත් නැ ම්චං:frown::frown:

    පරන ක්‍රමෙටම අප්ලිකෙෂන් දාපන් මචං ඔය ඔන්ලයින් @##%වල් නැතුව :):)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ජේමිස්බන්ඩා007;16659301 said:
    අම්මට හුඩු:angry::angry::angry::shocked::shocked:
    මටත් ඔය වැඩෙ මීටර් උනෙ දැන්:frown::frown::frown::oo::shocked:
    මෙ යක්කු පුදුම එවුන් online registration එකක් දිල තියනවා http://www.mit.kln.ac.lk/index.php/aptitude-test-20132014.html සයිට් එකෙ ඒත් බැංකු ස්ලිප් එක යවන්නෙ කොහොමද? :angry::angry: මුන් පුදුම යක්කු :angry::angry:
    කිසිම විස්තරයක් ඒ ගැනදීලත් නැ ම්චං:frown::frown:

    පරන ක්‍රමෙටම අප්ලිකෙෂන් දාපන් මචං ඔය ඔන්ලයින් @##%වල් නැතුව :):)

    paypal baida :rofl:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,666
    5,790
    113
    KALUTHARA
    ජේමිස්බන්ඩා007;16659330 said:
    උඹ application එක post එකෙන් දාපන් බැංකු ස්ලිප් එකත් එක්ක...
    ඔය online @#$$%#වල් වැඩක් නෑ.........:frown::frown::frown::no:

    ඔව් බන් එක සුවර් :)