කැළනි ගගේ වතුර බොන්න බැ

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එකනෙ බන් වැඩක් නැ ග්‍රාමසෙවකල ඉන්නේ චන්ද කොල ටික බෙදන්නයි පොටො කැල්ලක් සහතික කරගන්නයි, ප්‍රාදෙසිය ලෙකම්ලා ඉන්නේ ත්‍රිපොසා ටිකයි පිං පඩියයි හරියට යනවද කියලා බලාගන්න, දිස්ත්‍රික් ලෙකම් කාර්යාලවලට යන් උන් නිතරම රජයේ බන්ගලාවල සැප ගන්නවා, මැති ඇමතිවරු රට සංචාර අගමැටි ජනපති මුකුත් දන්නේ නැ... මොන රටක්ද බන් මේ?

    සල්ලි දිලා ලයිට් ගන්නේ හැබැයි සෙවාව අන්තිමයි. සෙනසුරාදා ඉරිදා උන් ඔටි දාගන්න ලයිට් කපනවා. එදාට තමයි ඔක්කොම නඩත්තු කටයුතු තියෙන්න. කරන්නේ එක කනුවකට එක අතු ටිකක් කපන එක, හැබැයි මුලු ප්‍රාදෙසිය සබා බලප්‍රෙදේසයේම ලයිට කපනවා.

    ඇයි බන් ඔය ලොකු පුතුවලට යන්නේ කැම්පසි ගිහිපු හරි හොදට අදපනය හදාරපු උන් නෙමේද මන්ද? නැත්තම් කර මුලින්ම ලයිට් කපන්නේ නැතිව අදාල ප්‍රදෙසයේ ඔනම කරන තැන විතරක් විදුලිය විසන්දි කරන්න පුලුවන්නේ.

    ඉස්සර මට මතකයි අපෙ ගෙදර ඉස්සරහා ට්‍රාන්ස්ෆොමරය ලගට මන්ඩලෙන් ඇවිත් පොල්ලකින් ෆියුස් තුනක් ගලවනවා. එතකොට එ ප්‍රදෙසයට විතරයි කරන්ට් එක නැත්තේ. අපහු එහා ට්‍රාන්ස්ෆොමරය ලග ඉදල අනික් අයට කරන්ට් එක තියනවා. වතුරට් ඉතින් කියලා වැඩක් නැ...

    මෙහෙම රටක ඉන්නවට වැදිය හොදා කොහෙට හරි තොලොන්චි වෙලා යන එක. ගෙවන බදු වලට වත් කිසි සෙවයක් නැ මිනිස්සුන්ට

    ලංකාවේ පොලිසීස් හදන්නේ දේශපාලක බුද්ධිමත්තු... උන් නිලධාරීනෙ මෙහෙයවන්නේ ප්‍රොටොකෝල් පෙන්නලා...
    නිලධාරීන් වැඩකරන්නේ දීලා තියෙන ෆැසිලිටීස් වලින් කරන්න කියපු ක්‍රමේට... ඕවා වෙනස් කරනවා ධනය බලය හමුවේත්..ඉතින් නිලධාරිවාදයකින් නිලධාරීනුත් බැදලා තියෙන්නේ...

    බහුතර මහජනයාගේ චන්දයෙන් කුමන පක්ෂකයට උනත් තෝරන මහජන නියෝජනය ගොන් තීරණයක් උනාම නරියට කුකුල් කූඩුව වෙනවා