කැළුම් ලොක්කා

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    කව්ද කියල දන්නවනේ..!

    අර TV එකේ ලොතරැයි දිනුම් ඇදීම් නිවේදනය කරන්න ඉන්නේ !

    නෑ. නෑ. මෙයාගේ ෆුල් ටයිම් රැකියාව ඒක නෙමේ. මෙයා HNB එකේ Assistant General Manager

    මේ දවස් වල BYD sealion 6 එකක් අරං ලංකාව වටේ යනවා. පට්ට ලස්සනට කරනවා වීඩියෝ ටික.

    හොඳ පර්සනැලිටියක් තියනවා මිනිස්සුන්ව ගානට කන්ට්‍රෝල් කරනවා, ඉතාම සුහදව !

    දැක්ක නිසා උඹලත් එක්ක ශෙයා කරගන්න හිතුනා සින්හළු.

    මට මේවා දැක්කම පොඩි ප්‍රශ්නයක් ආවා, උඹලගේ අදහස් තියනවා නං කොටං යමල්ලකෝ !
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305

    උ හොන්ද මනුස්සයෙක්, මුකුත් අහන්න ප්‍රශ්නයක් නැ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    BYD කාරයෝ තඩි ප්‍රමෝශන් එකක් කරන පාටයි. මට මෙහේ ඌබ ඩ්‍රයිව කෙනෙක් කිව්වා උන්ට 46යේ එක 26ට දෙනවා මිනිස්සු අතරට BYD අත්දැකීම ගන්න දෙන්න කියලා. හැබැයි ඌ කිව්වා 46කට ගන්නවනං ටෙස්ලම ගනිං මේ අටමගල් චාජ් කරන්න තැන් නෑ, සමහරු චාජ් කරන්න දෙන්නෙත් නෑ කියල.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,007
    113
    BYD කාරයෝ තඩි ප්‍රමෝශන් එකක් කරන පාටයි. මට මෙහේ ඌබ ඩ්‍රයිව කෙනෙක් කිව්වා උන්ට 46යේ එක 26ට දෙනවා මිනිස්සු අතරට BYD අත්දැකීම ගන්න දෙන්න කියලා. හැබැයි ඌ කිව්වා 46කට ගන්නවනං ටෙස්ලම ගනිං මේ අටමගල් චාජ් කරන්න තැන් නෑ, සමහරු චාජ් කරන්න දෙන්නෙත් නෑ කියල.

    උඹ ඵක ඵක දවසට ඵක ඵක කථා කියනවනේ BYD ගැන..ඔක්කොම කථා ටික දාල ත්‍රෙඩ් ඵකක්ම දාපංකො BYD ගන්න ඵපා කියලා....🙃
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    @scurvy වගේ තනියම ආතල් එකේ ඉන්න පොරක් 🤗
    නලුවෙක් එක්ක දීග කන එකාට කියන කතා.

    උඹ ඵක ඵක දවසට ඵක ඵක කථා කියනවනේ BYD ගැන..ඔක්කොම කථා ටික දාල ත්‍රෙඩ් ඵකක්ම දාපංකො BYD ගන්න ඵපා කියලා....🙃
    ඔය කතාව ඒ ත්‍රෙඩ් එකේ දැම්ම.
    ------ Post added on Aug 4, 2025 at 6:14 PM
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    නලුවෙක් එක්ක දීග කන එකාට කියන කතා.
    කවුද දයාන්ද ඕවා මොනවද බන් මේ ලඟදි වැඩ තහනම් කරපු විනිසුරුවත් තමන්ගේ ආරක්ෂාවට දීපු පොලිස්කාරයෝ ඇඳේ තියාගෙන හිටියේ 🤷🏽‍♂️. එමිලාත් ඔය තනියම හිටියා කිව්වට වීල් අයියලා අතර හොඳට ප්‍රසිද්ද පොරක්නේ :yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කවුද දයාන්ද ඕවා මොනවද බන් මේ ලඟදි වැඩ තහනම් කරපු විනිසුරුවත් තමන්ගේ ආරක්ෂාවට දීපු පොලිස්කාරයෝ ඇඳේ තියාගෙන හිටියේ 🤷🏽‍♂️. එමිලාත් ඔය තනියම හිටියා කිව්වට වීල් අයියලා අතර හොඳට ප්‍රසිද්ද පොරක්නේ :yes:
    ඉස්කූවි වගේ තනියම ආතල් එකේ ඉන්නව කිව්ව හින්දා කිව්වේ😑 නම දන්නේ නෑ ඇස් ලොකු තඩි මිනිහෙක් එක්ක ඉන්නේ. මට නං එපා වුනා මිනිහගේ චැනල් එකේ නාකි සුද්දෙක්ව කිස් කරන සීන් එකක් තිබිලා. චැනල් එක බලන එකත් එපා වුනා🤢🤮🤮
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305
    113
    BYD කාරයෝ තඩි ප්‍රමෝශන් එකක් කරන පාටයි. මට මෙහේ ඌබ ඩ්‍රයිව කෙනෙක් කිව්වා උන්ට 46යේ එක 26ට දෙනවා මිනිස්සු අතරට BYD අත්දැකීම ගන්න දෙන්න කියලා. හැබැයි ඌ කිව්වා 46කට ගන්නවනං ටෙස්ලම ගනිං මේ අටමගල් චාජ් කරන්න තැන් නෑ, සමහරු චාජ් කරන්න දෙන්නෙත් නෑ කියල.
    46 eka 26 ta laabai. Byd Australia wikinenanawa unu kawum wage. Lankaweth na e models
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,093
    8,188
    113
    මූ පොන්නයෙක්. මූ අඳින පළඳින විදිහෙන් ඒක පේනවා. හැබැයි මිනිස්සු එක්ක හොඳට සුහදව කතාකරනවා. 2006දි පේරාදෙණිය මල්වත්තේදී මූව දැක්ක. අපිත් එක්ක හොඳින් කතාකරා 👍
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉතින් ඌබ රෙජිස්ට වුනා, ගත්තා , පස්සෙ ඔනෙ මගුලක්
    එහෙම රෙජිස්ට වෙන්න පුලුවන්ද බං? එහෙම ගත්තොත් නං පස්සේ කාළෙක බැටරියට 10ක් ගියත් අවුලක් නෑ
     
    • Like
    Reactions: SpaceX