කැ* බස් පික්කෝ

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,825
    113
    Rathmalana
    බලපල්ලා මුන්ගේ ටෝක්ස්. මිරර් එකට ඕමුන්ගේ ලයිට් එලිය වැදුනම ඇස් දෙකට පට්ට අමාරුයි. පස්සේ එන් වාහන යන්න බැරි වුනත් ලයිට් ගහලා ඉඩ ඉල්ලනකොට පට්ටම මල එනවා ඇස් දෙකත් රිදෙනවා. නුගත් බස් කාරයෝ කතාකරන විදිය බලපන්. එපා වෙනවා ඔය ටික්ටොක් චැනල්
    එකේ අනිත් වීඩියෝස් බලපන්. නූගත් බස් පිස්සෝ. ලෙලන්ඩ් බස්නම් රටට සාපයක්. නීතියක් නැති එකේ විපාක.. බස් කාරයොන්ට ඕන විදියට පාරේ යන්න වෙන්නෙත්.

    ඔය වීඩියෝ එකේ කොමෙන්ට්ස් බලපන්. උන්ටම
    හරියම නූගත් මෝඩයෝ සෙට් එක. පොඩි ඉරිසියාවක් තියනවා වගේ තියන එකෙක්ට මුන්ගේ. සිංහල ජාන බන් ඕවා නම්.

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,863
    13,059
    113
    ලංකාවේ.. ලංකාවේ
    මටත් වෙලා තියනවා. මාර සැරක් තියෙන්නේ. පකයලා ඩිම් කරන්නෙ වත් නෑ.
    හෙඩ් ලයිට් දෙකෙන් දකුණ අජස්ට් කරපන් ලොරි / කැන්ටර් එකක් තියලා එකේ සයිඩ් මිරර් එකට සෙට් වෙන්න මීටර් 50න් වගේ. එතකොට ඉස්සරහින් අවොත් කෙලියා. පස්සෙන් අවොත් ඉස්සර කරන්න දුන්නා පිටිපස්සෙන් හෙඩ් එක දාලා ගානට ගැප් එක තියන් ගියා......
    අනිත් හෙඩ් ලයිට් එක පාරට දාපන්. වලවල් පෙන්න විතරක්. ෆොග් ලයිට් දෙකක් තියෙන්නම ඕනා හැබැයි එතකොට.
    හැබැයි ඔහොම කරලා උබලත් හෙඩ් දාගෙන නිකන් යන්න එපා, වංගු දකුණට තිබ්බොත් ඩිම් කරපන්. නැත්තන් අනිත් උන් උබේ මෑණියෝ සිහිකරනවා.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,825
    113
    Rathmalana
    මටත් වෙලා තියනවා. මාර සැරක් තියෙන්නේ. පකයලා ඩිම් කරන්නෙ වත් නෑ.
    ඔව් බන් අනික පස්සෙන් ඇවිත් ගහනවා පස්සට ලන්කරලම. උන්ට නිකන් ලියලා දුන්න පාරේ අපියනවා වගේ. 😪😪😪😪

    හෙඩ් ලයිට් දෙකෙන් දකුණ අජස්ට් කරපන් ලොරි / කැන්ටර් එකක් තියලා එකේ සයිඩ් මිරර් එකට සෙට් වෙන්න මීටර් 50න් වගේ. එතකොට ඉස්සරහින් අවොත් කෙලියා. පස්සෙන් අවොත් ඉස්සර කරන්න දුන්නා පිටිපස්සෙන් හෙඩ් එක දාලා ගානට ගැප් එක තියන් ගියා......
    අනිත් හෙඩ් ලයිට් එක පාරට දාපන්. වලවල් පෙන්න විතරක්. ෆොග් ලයිට් දෙකක් තියෙන්නම ඕනා හැබැයි එතකොට.
    මොන කරුම ජීවිතද බන්.... නූගත් ලොරි කාරයොයි බස් කාරයොයි ත්‍රීවිල් කාරයොයි එකක් පාරේ යන්නම බෑ බන්.
    ------ Post added on Dec 23, 2021 at 4:01 PM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,535
    26,150
    113
    Fantasy
    හෙඩ් ලයිට් දෙකෙන් දකුණ අජස්ට් කරපන් ලොරි / කැන්ටර් එකක් තියලා එකේ සයිඩ් මිරර් එකට සෙට් වෙන්න මීටර් 50න් වගේ. එතකොට ඉස්සරහින් අවොත් කෙලියා. පස්සෙන් අවොත් ඉස්සර කරන්න දුන්නා පිටිපස්සෙන් හෙඩ් එක දාලා ගානට ගැප් එක තියන් ගියා......
    අනිත් හෙඩ් ලයිට් එක පාරට දාපන්. වලවල් පෙන්න විතරක්. ෆොග් ලයිට් දෙකක් තියෙන්නම ඕනා හැබැයි එතකොට.
    හැබැයි ඔහොම කරලා උබලත් හෙඩ් දාගෙන නිකන් යන්න එපා, වංගු දකුණට තිබ්බොත් ඩිම් කරපන්. නැත්තන් අනිත් උන් උබේ මෑණියෝ සිහිකරනවා.
    ලයිට් ස්විච් ඔපරේට් කරන්න වෙනම එකෙක් ගන්ඩ වෙනවා
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,863
    13,059
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලයිට් ස්විච් ඔපරේට් කරන්න වෙනම එකෙක් ගන්ඩ වෙනවා
    hed dim dekayi ne thiyenne..... ? 😁
    නමුත් අපිත් අපහසුව තේරුම් කරන්න ඕනා.....
    මට නම් ඔහොම කලාම අර සත්තු වගේ එන 70% විතර එව්වෝ දමනය වෙනවා. සමහර උන් නම් හෙඩ් නමේ පොල්ලෙන් ගැහුවත් උ දන්නේ නෑ.
     
    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    ඕකුන්ව හදන්න බෑ ඕකුන්ට රට දීලා අපි වෙන කොහෙටහරි යන්ඩ ඕනෙ පාඩුවෙ ඉන්න නම්.ලංකාව ගැලපෙන්නෙ ඕකුන්ටම තමා
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,197
    14,345
    113
    ලගදි බයික් එකේ හපුතලේ ගියා, බස් කාරයොයි, ලොරි කාරයොයි, ටුක් ටුක් කාරයොයි තමයි ජාරාම විදිහට එළවන්නේ.රත්තපුර පැත්තේ නම් හැම එක වගේම එකයි,ඉරි කපනවා කැපිල්ලක්,හරක් යනවා ඔයිට වඩා පිළිවෙලට
     
    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    ලගදි බයික් එකේ හපුතලේ ගියා, බස් කාරයොයි, ලොරි කාරයොයි, ටුක් ටුක් කාරයොයි තමයි ජාරාම විදිහට එළවන්නේ.රත්තපුර පැත්තේ නම් හැම එක වගේම එකයි,ඉරි කපනවා කැපිල්ලක්,හරක් යනවා ඔයිට වඩා පිළිවෙලට
    Relativity.
     
    • Like
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,251
    1
    158,181
    113
    98
    කෑගල්ල
    මොන කරුම ජීවිතද බන්.... නූගත් ලොරි කාරයොයි බස් කාරයොයි ත්‍රීවිල් කාරයොයි එකක් පාරේ යන්නම බෑ බන්.

    ඕකුන්ව හදන්න බෑ ඕකුන්ට රට දීලා අපි වෙන කොහෙටහරි යන්ඩ ඕනෙ පාඩුවෙ ඉන්න නම්.ලංකාව ගැලපෙන්නෙ ඕකුන්ටම තමා

    සාපයක් තමයි.

    වීල් පකයි නන් මලාට ඩිම් කරන්නෙ නෑ. හරක් වගෙ ඔහෙ යනවා.

    තව බූරුවො සෙට් එකක් ඉන්නවා, වාහනෙ ඔරිජිනල් එන ලයිට් ගලවලා චයිනීඩ් හුචක්කු ලයිට් හයි කරගත්ත්ත. ඒ හුට්ටවල් වල ඩිම්, හෙඩ් වෙනසක් නෑ , ඔරිජිනල් වගෙ බීම් එහෙකුත් නෑ. ඉර පෑව්ව වාගෙ ඔහෙ ගහගෙන යනවා.

    ගෙදර වහනෙට අඩි දෙක එල්බී ඩී පැනල් එකක් හයි කරල තියෙන්නෙ. ඉස්සරහ එන එකාගෙ ලයිට් එක අමාරු නන් ගහල දානව ලන් වෙන්න ඇරල ඔක්කොම එක පාර.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    59,054
    87,676
    113
    ආශ්චර්යමත් රටක
    කොහොමද කෙල්ලෝ ටිකට දාපු සුපිරි වැඩ කෑල්ල...😌

    වැඩ කෑල්ල තියෙන හරිය highlight කරලා පෙන්නන්න බැරි වෙයිද දන්නේ නෑ උන්ට. මට තාම හොයාගන්න බැරි වුනා.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,473
    36,722
    113
    කෑගල්ල
    බස් වලත් වැඩිහරියක් privet bus. CTB එවුන් පොඩ්ඩක් බලලා ලයිට් එකක් ගහලා හරි ඉස්සර කරන්නේ. අර පරයෝ දාර වන්ගු වලත් ඉස්සර කරනවා. තව ඔකුන් ඉඩ දේන්න පුලුවන් වෙලාවෙත් වහනේ පැත්තට කපනවා වදින්නම. ගොඩක් එවුන්ගේ ඩිම් එක පිච්චිලා, එඩ් එකත් පිච්චේනකම්ම ගහගෙන යනවා.
    පොලිසියට නීතියක් තියනවා. අල්ලන්න. එකත් අල්ලන්නේ බයිසිකල් කාරයෙක් වගේ තමා.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,304
    113
    අනිත් මිනිස්සුන්ගෙ ජීවිත ගැන හිතන්නෙ නැති කාලකන්නි . පොඩ්ඩක් එහා මෙහා උනොත් ජීවිත කීයක් විනාශ වෙන්න පුලුවන්ද , අනිවා මෙන්න් මේ වගේ උන්ට බස් නෙම්යි කිසිම වාහනය එලවන්න ඉඩ දෙන්න ඩොද නැහැ .
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,879
    31,158
    113
    ඕකුන්ව හදන්න බෑ ඕකුන්ට රට දීලා අපි වෙන කොහෙටහරි යන්ඩ ඕනෙ පාඩුවෙ ඉන්න නම්.ලංකාව ගැලපෙන්නෙ ඕකුන්ටම තමා
    මේක තමා එකම ඔප්ෂන් එක 😕