කෑගල්ල පෑත්තෙ ඉස්කොලෙක ගෑනු ලමයෙකු???

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මම ගොඩක් කැමති සින්දුවක් මචන් මේක,මම මේ සිද්දිය කලින් පත්තරේක කියවල තිබ්බ.සින්දුව එක්ක කතාව හිතින් මවාගෙන රස විදින්න පුළුවන්.මටත් හිතුනේ කොල්ල ගැණු ළමයාගේ හොදට එහෙම කලාට අයි ගැණු ළමයා එහෙම කරන්න කැමති උන එක.