කෑම්ප් එකම සමතලා වෙලා බන් -photoe

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ජාතික අපරාද මේවට හෙන ගහනවා මේ ආත්මේම... අනේ ඕක කරන්න සහභාගී උන සියල්ලොම හැඳි ගැවිලා යන්න ඕන...
     
    • Like
    Reactions: DangerMan119

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජාතික අපරාද මේවට හෙන ගහනවා මේ ආත්මේම... අනේ ඕක කරන්න සහභාගී උන සියල්ලොම හැඳි ගැවිලා යන්න ඕන...

    මේ ප්‍රකාශය ගැන උඹල දන්න දේවල් කියපල්ලා කෝ කලින් ම..............
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    මේකනම් අහබු සිදුවීමක් වෙන්න බෑ .. ඔය වගේ දෙයක් හැදුවම වෙන්න පුළුවන් ලොකුම අනතුරනේ ඔය... ඉතින් ඒවගේ එකක් නොවෙන්න සැහෙන්න precautions තියෙන්න ඇති...

    මටනම් සැකයි...
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මේ ප්‍රකාශය ගැන උඹල දන්න දේවල් කියපල්ලා කෝ කලින් ම..............

    අදාල තැන් වලට වැදුනම ඇති බන්... දේශපාලනේ ගාවගෙන බොරුවට ප්‍රශ්න ඇති කරගන්න මන් කැමති නෑ.... ඒ නිසා දන්න දේවල් ඕන නෑ බන්..
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මේකනම් අහබු සිදුවීමක් වෙන්න බෑ .. ඔය වගේ දෙයක් හැදුවම වෙන්න පුළුවන් ලොකුම අනතුරනේ ඔය... ඉතින් ඒවගේ එකක් නොවෙන්න සැහෙන්න precautions තියෙන්න ඇති...

    මටනම් සැකයි...

    :yes::yes::yes::yes: