කෑම්පින් යද්දි ගෑනු රෙන්නෙ කොහොමද?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,686
    167,341
    113
    එකමත් එක රටක
    චන්දෙ කාලේ නිසා කැම්පේන් වගේ දැක්කේ..

    ඇත්තටම මේ කාලේ ඔය බස් වලින් ඇදල පිට්ටනි පුරවලා පැය ගන්න එක එකාගේ කතා අහන ඉන්න ගෑනු කොහොමද සෙන්නේ ?
     
    • Haha
    Reactions: Candid-B

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    චන්දෙ කාලේ නිසා කැම්පේන් වගේ දැක්කේ..

    ඇත්තටම මේ කාලේ ඔය බස් වලින් ඇදල පිට්ටනි පුරවලා පැය ගන්න එක එකාගේ කතා අහන ඉන්න ගෑනු කොහොමද සෙන්නේ ?
    public washrooms thmi ☹️
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,019
    15,510
    113
    New Zealand
    img_1193-jpeg.223971
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මමත් ගිය සතියේ camping කරා. මාර ආතල්

    හුගක් අය camping කරන්න යන්නේ ඒ සදහා හදපු වෙනම camping sites වල. ඒවායේ modern toilets, showers ඔක්කොම තියෙනවා.