උබලට කෑම කාලා එපා වෙලා නැද්ද? මේ ටිකේ එක එක ඒවා කාලා කාලා දැන් මෙලෝ දෙයක් කන්න හිතෙන්නෙ නෑ අප්පිරියයි.
මහ එපා කරපු ෆීලින් එකක් එන්නෙ කෑම දැක්කම. මෙලෝ රහක් නෑ කියල හිතෙනව කිසි කෑමක.
මහ එපා කරපු ෆීලින් එකක් එන්නෙ කෑම දැක්කම. මෙලෝ රහක් නෑ කියල හිතෙනව කිසි කෑමක.