ෆාම් වල ඔය පොඩි පොඩි ලෙඩ හැදිලා මැරුණු කුකුලෝ අය්න් කරනවා ශේප් එකේ ගන්න බලහන් කතා කරලා ,පොළ දවසට රැ වෙලා පලයන් එළවළු පට්ට අඩුවට ගන්න පුළුවන් .මළු එහෙම උනත් එහෙමය් නරක් වෙන්න කිට්ටු ඒවා අඩුවට ගන්න පුළුවන් ,ඕව කාව කියලා මිනිස්සු මැරෙන්නේ නැහැ ,එහෙම මැරෙනවනම් කඩවලින් කන ඔක්කොම මැරිලා මෙලහකට එහෙම නැතිව කඩ කරන්න බැහැ ,
බොහෝම ස්තූතී මචං අදහස් වලට. ඔව්, අනික ලාබයක් නැතුව කරල වැඩකුත් නෑනෙ.
ස්තූතී මචං.. මමත් බලන්නෙ කොලිටි එක තමයි.
machan anika rice eka nikanma nikan sudu patata noda oya danna tiyena oil ehema padamata dala tikak duburu patata wage dapan etakota patta rasata quality ekata enawa machan. soya SOS eken tikak hodata pata wela enawa hebei godak danna epa kanna be titta raha enawa. man gedara hadanakota soya sos tikak danawa pata wela enna. nasi goreng rice eke wage hodata pata tiyenna dapan nikanma nikan batui elawalui noda.
tawa machan rice eka parsal karala denakota puluwannam podi annasi pettak ehema nettan pipigngna pettak ehema dala dipan. annasinam hodata yanawa machan rice ekat ekka.
SET menu ekak tiyan iddinam machan rice ekata tambapu kadala tikak ehema nettan rata kaju tikak ehema mix karala tiyapan. etakota patta rahai machan.
aniwa chili past ekak rice eke pettakin dala parsal karapan. oya FB eke ehema tiyenawa supiriyatama chili past ekak hadana widiha ehema. habai eka hodata sarata tiyenna hadapan tikak hodi gatiyak wage tiyala.
man machan kema kadawal walin rice and cury kanne ne machan ganne fried rice witarai. e hinda machan ganne hodatama tiyena rasama tanin machan e hinda kohoma tibunamada rasa kiyanna hodata dannawa machan. anika aniwa satiyakata serayakwat fried rice kanawama tama machan. man hitanawa mewat ubata wadagat wei kiyala wade goda da ganna.[/QUOTE]
බොහෝම ස්තූතී මචං අදහස් වලට. ගොඩක් වටිනව.. පිං..!
Denata tikq kaalayakata udadhi,
Egg koththu.
Roti yanawa 50 ka withara
Washed egg 2 - 30/
veg - leeks, carrot, big onion, curry leaves, ginger, garlic, chillis, 30/
flavours, oils, packaging, wrapping 20/
onna oya wage.
Koththu walata wadaa rice profit.
E wagema stock powder nethuwath be.
Msg daanna oni nam kade aduwata thiyena ewwa ganna epa. Branded ganna. Puluwan tharam adu karanna.
Nestle lage stock powder eka good.
Ow.
Wash karapu nethi eggs,
Mila adu elawalu,
Baalama palm oil,
Roti walata mix kalaama aduwata denna puluwani.
Koththuwa rasa wenna elawalu wediyen daanna oni.
Kottu baas issarala athin eggs kadala daanawa. Wash karapuwa newi nam kukul beti athe. Eta passe roti tika a athinma daanawa. Hygiene nane.
අඩෝ සිරාවට නේහ්? මට ඔය සීන් ඒක මීටර් උනේම නෑනෙ.. චිහ්..
බොහෝම ස්තූතී මචං අදහස් වලට. ගොඩක් වටිනව.. පිං..!
සිරාවට කියන්නේ...පිරිසිදු ව කරනවා නම් රු.2000/- කොත්තු කන්න එවුන් ඉන්නවා. මේ කන්සෙප්ට් එක බලපන්.... කොත්තුව 350g නම් රොටී 200g එලවළු 100g මස් 50g වගේ.... mixture වෙනස් කරන්න ඕනේ නම් price පොඩි වෙනසක් කරන්න. දැන් තියෙන කොත්තුවල අන්වීක්ශීය මස් සහ එලවළු තියෙන්නේ.ඉතින් පිටි ගුලිය ගිලපු ගමන් පුක අවුල්....
ඔව් බං.. පෙනුමට වගේම දිවට රහට දැනෙන්නත් ඔ්න. පිටි ගුගි ගැන නං වැඩක් නෑ කියලා. ගොඩක් වටිනව මචං අදහස්. .. පිං..!
මස්, බිත්තර වගේ එව්වා නං උබලට ලග ෆාම් එකකින් ගනින් කෙලින්ම.
එළවලු නං එදිනෙදා පොලෙන් ගනින්. සෝර්ස් ජාති/ තෙල් ජාති ගද්දි පිටකොටුවේ ගිහිං අරන් වරෙන් එක පාර.
ලන්ශිට්, කෑම ඔතන පෙට්ටි, කොලත් එහෙම්ම ගනින්. ආයේ පිටකොටුවෙන්ම අවශ්‍ය නම් රයිස් දාන්න ඕනා හට්ටි මුට්ටි සෙට් එකත් ගනින්.
සාමානයෙන් දැන් ගොඩක් තැන් වල යන්නේ බිත්තර කොත්තුව 160 යි, රයිස් එක 220 වගේ නේද? ඔය කියන්නේ හාෆ් එක.
හැබයි කොත්තුව හොදට රහට පිරිසිදුව තියෙනවා නං මිනිස්සු 300 ක් වගේ දීලත් ගනියි.
කොත්තු/ රයිස් බාස් කෙනෙක්ට නං මාස් පඩි දෙනවා නං 60,000 ක් වත් දෙන්න ඕනා දැන්.
හවස් වෙනකොට අවශ්‍ය කරන එළවලු ටික කපාගෙන, රොටි ටික හදාගෙන, රයිස් එක උයාගෙන තියෙනවා නං උබට උනත් වැඩේ ඉගෙන ගෙන හදලා දුන්නහැකි.
කොත්තු/ෆ්‍රයිඩ් රයිස් දෙන එක එළවලු සහ බත් දෙනවට වඩා ලේසියි. නාස්තියක් වෙන්නෙත් නෑ. මොකද එළවලු, බත් උයලා ඉතිරි උනොත් මොකද කරන්නේ?
ඒත් කොත්තු/රයිස් හදද්දී එවෙලේ ඉල්ලුමට හදලා දෙන්නේ. කපලා තියෙන එළවලු, රොටි, බත් ඉතිරිඋනොත් ෆ්‍රීස් කරලා ඊලග දවසේ කොත්තු. රයිස් ගහන්න ගත්තහැකි. සාමානයෙන් රයිස් එකක් ගහද්දි උණු උණු බත් පාවිච්චි කරනවට වඩා වඩාත්ම හොද ෆ්‍රිජ් එකේ තියලා ගත්තු සිතල බත් තමයි.
අඩෝ 60000ක් වෙනවද පඩිය?
සිරාවටම කොත්තු/ෆ්‍රයිඩ් රයිස් දෙන එක තමයි බැලුවම වාසිදායකම දේ නේහ්?
බොහෝම ස්තූතී මචං අදහස් වලට. ගොඩක් වටිනව.. පිං..!