කෑම කෑම කෑම ගෙදර හදපු බඩු

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අපේ කිබුලා අයියා...එතකොට ශ්‍රී බෝයි අයියා හට පින්සිදු වන්නට මටත් දැන් උයන්න පුළුවන් ...:yes:
    කොල්ලෙක් පිට රටක... සිට
    අපේ රෙසිපිය බලා.... හරියට
    උයා ඇත්තේ එළම ...කිරියට
    අම්මපා! ආඩම්බරයි..... ම

    :):)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කොල්ලෙක් පිට රටක... සිට
    අපේ රෙසිපිය බලා.... හරියට
    උයා ඇත්තේ එළම ...කිරියට
    අම්මපා! ආඩම්බරයි..... ම

    :):)

    සිංහයෝ සමග දත් කිබුලන් ඉන්න .....කොට
    හොද හොද රෙසිපි එක එක එනවා ......රසට
    හදනා සැටිය you ටියුබේ දකින ..........විට
    හදලා රස බලන්නට නොසිතේද ..........මට
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පියාසර;15955306 said:
    shirawata ara malu panui elawalu roti ubada haduwe :):)

    මටත් පුදුමයි බන් මමද ඉවුවේ කියලා