කෑම ඩිලිවර් කරන එකටත් Uber Driver ඇප් එක නේ බං දාන්න තියෙන්නෙ

AnuradhaRa

Well-known member
  • මගෙ යාලුවට මම ඇප් එක හැදුවෙ. මෙහෙම වැටෙන්නෙ ඇයි? සුපර් කබ් එකක් ඇඩ් කෙරුවෙ
    බෑග් අනං මනං ගන්න කොළඹම යන්න ඕනෙද?

    මීගමුවෙන් කරගන්න බැරිද?

    ndtIZm4.png