Questions කෑම බීම වලට වාණිජ පරමාර්ථයෙන්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    උබල දන්නා
    අපි කන කෑම බීම වලට වාණිජ පරමාර්ථයෙන් හදන එවුන් කරන අනුමත කල නොහැකි
    (ආදේශක දැමීම, රස කාරක දැමීම) වගේ දේවල් කියන්න.

    ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි
     

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    730
    721
    93
    කටු පොල් තෙල් දැමීම
    කල් ඉකුත් වුන , කුණු වුන එළවලු , අඩුම කුඩුම බාවිතය
    මැගී සුප් කැට , අජින මොටෝ බාවිතය
    ඊ ටී සී
     
    • Like
    Reactions: dilan_randika