කෑලණියේ_ගොනා

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
තුන්පාරක් උසස්පෙළ කරලත් කලා අංශයෙන්වත් විශ්ව විද්‍යාලයට යන්න බැරි උන උන් ඉන්නවා .
 

gmbsdilan

Member
Mar 26, 2013
340
51
0
ජීවිතේට කැම්පස් එකක පස් නොපාගපු හාල් වෙච්ච පකයොන්ගේ ටෝක් දැක්කම ඇඩෙනව...තොපි තමයි නිදහස් අධ්‍යාපනේ සාපය...
 
  • Like
Reactions: topkollek

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    2nd year උන් නෙ ඔය රැග් කරන්නෙ..
    දැන් ඔය රැග් එක කන උන් තමයි ඊලග පාර එන උන් ටික ආයෙ රැග් කරන්නෙ.
    රැග් කියන්නෙ ඉතින් අලුතින් එන එකාට කැන්ටින් හත අටම තියන තැන් ටොයිලට් තියන තැන් කට පාඩම් තියෙන්න ඕන..
    කුලපති ලගෙ නම් බ්ලා බ්ලා තව කොකු සේරම පාඩම් තියෙන්න ඕන..
    ලොකු සීන් අයින් කරල හැම එකාවම එක ලෙවල් එකකට ගන්න කරන එකක් නෙ..
    පොන්න රැග් වලට නම් මම විරුද්දයි..
    ඒත් ගහන්නෙ නැතුව රැග් කරාට අවුලක් නෑ කියමු..
    වෙන්නෙ ඕක නෙවේ මේ පොන්නයො ගහනව අලුතෙන් එන උන්ට.. නිකන් එළියේ ගහන්න තහනම් උනාට අපාය කියල ප්ලේස් එකක් තියනව ගෙනිහින් ගහනව..
    මේ හු*න්නල මොනුන් කියලද දන්නෙ නෑ හිතාගෙන ඉන්නෙ ?

    දැන් ඔතන වෙලා තියන සිද්දිය බලපන්..
    අර කෙල්ල හැමෝම අලුතෙන් එන උන් සායක් ඇදන් එන්න කියල තියනව නම් ඇදන් යන්න ඕන මහන්තත්ත කම අයින් කරල..
    ඒකි විතරක් අලි පුකෙන් නෙවේ නෙ..
    හැබැයි වෙලා තියෙන්නෙ සාය ඇදන් එන්න කියල එක මල් පොන්නයෙක් කනට ගහල මේකිට ගිහින් බිත්තියෙ වදින්න..
    එහෙම කනට ගහන්න පුළුවන් ද ? අහිංසක කෙල්ලෙක් ට ගැහුව නම් අඩල නිකන් ඉදී..
    තව වැඩි රැග් එකක් දුන්න නම් දිවි නහ ගනී.. මේකි මන්ත්‍රී කෙනෙක් ගේද කොහෙද දුවක් ද ඔහොම සීන් එකක් තියෙන්නෙ..
    ඉතින් සොරි තමයි.. මේකිව අල්ලලා දෙන්න උදව් කරපු අලුත් කෙල්ලො දෙන්නයි..
    මල් සොන්නයො ටිකයි සේරම රිමාන්ඩ්.. and ආයෙ කැම්පස් අකැපයි..
    මේ හුත්@ලාට රැග් කරනවයි පිකට් කරනවටයි වැඩිය වෙන වැඩක් නෑ..
    හොද වැඩේ රගන්න හදන මල් පො@නයින්ට..
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve


    දිගටම සටන් කරන්න අක්කේ මම ගානේ පැන්සය ගානේ එකතු කරපු කැටයක් දෙනවා. ඔව්. මහන්සිත් ඇතිනේ කෑගහලා. සීතල වතුර විදුරුවකුත් බොන්න.
    :rofl::rofl::P

    ගැට්ට කහගන්න නියපොත්ත නැති උනාට බලපන්කො කටේ සද්දේ.
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve


    දිගටම සටන් කරන්න අක්කේ මම ගානේ පැන්සය ගානේ එකතු කරපු කැටයක් දෙනවා. ඔව්. මහන්සිත් ඇතිනේ කෑගහලා. සීතල වතුර විදුරුවකුත් බොන්න.
    :rofl::rofl::P

    ගැට්ට කහගන්න නියපොත්ත නැති උනාට බලපන්කො කටේ සද්දේ.මගේ නංගි කෙනෙක් උනානම් කන පැලෙන්න දෙකක් දීලා ඉගනගන්න බැරිනං ගෙදර හිටපිය කියනවා..
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve


    දිගටම සටන් කරන්න අක්කේ මම ගානේ පැන්සය ගානේ එකතු කරපු කැටයක් දෙනවා. ඔව්. මහන්සිත් ඇතිනේ කෑගහලා. සීතල වතුර විදුරුවකුත් බොන්න.
    :rofl::rofl::P

    ගැට්ට කහගන්න නියපොත්ත නැති උනාට බලපන්කො කටේ සද්දේ.
    මගේ නංගි කෙනෙක් උනානම් කන පැලෙන්න දෙකක් දීලා ඉගනගන්න බැරිනං ගෙදර හිටපිය කියනවා..
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මේකිගේ ජංගිය ගලවල පෝලිමක් දාල කැම්පස් එක වටේ වටේ යවන්න ඕනේ
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    මට මගේ නංගි මතක් වුණා. මොනවද බන් ඔය හෙන ලොකු ප්‍රශ්න වගේ කතාකරන්නේ කාටවත් කිසිම ප්‍රයෝජනයක් වෙන දෙයක් කරන්නේ නැහැ නේ. ඔය කෑ ගහල අද්‍යාපනය රකිනවා කිව්වට උන් තමයි ඉගෙන ගන්නේ නැත්තේ. අපේ එකී රැග් වුනෙත් නැහැ ලස්සනට ඉගෙන ගත්ත වෙලාවට graduate වුණා. දැන් හොදට ජීවත් වෙනවා. ඒ දවස් වලට නංගි ට අල වෙන්න එපා කියල ලොකු talk දුන්න එවුන් අද පොඩි පොඩි ජොබ් කර කර කට්ට කනවා.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබතුමා කැම්පස් එකක් දැකල තියනවද ?
    උඹ දැකල තියනව ද?????


    ලොල්....
    නවක වදය ඉදිරියට දාමින් ශිෂය ක්‍රියාකාරීන් මර්දනය කරනව නං, උන්ට ඉදිරියට දාන්න අහවල් ප**වත් නැති වෙන්න නවක වදය නොදී හිටපියව් කෝ.......
    අළුතින් එන එවුන් ඕන විදියකට උන්නට සින්නන් ගේ *ක කහනව ද?

    මුංට මොලේ නෑ. යකෝ නවක වදය නම් ආයුදේ කරගන්නේ ශිෂය ක්‍රියාකාරීන් දඩයං කරන්න, ආන්ඩුවට ආයුද නොදී ඉදපියව් කෝ පාහර හැත්ත.....:angry::angry:
     
    • Like
    Reactions: djfordj and vito