කෑල්ලක් දාගැනීමේ නව මෙහෙයුම.

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,976
    13,881
    113
    🤍
    මේක හරියන වැඩක් නෙමේ....

    හොද කෑල්ලක් ලයිම් වෙන්නෙම නැති පාටයි...

    පොඩි පොඩි ට්‍රැවල් වීඩියෝ කෑලී ටිකක් ගහලා පොඩි ප්‍රර්සනල් බ්‍රර්න්ඩ් එකක් හදාගන

    චුටි Sudu නන්ගී කෙනෙක් දැලේ දාගන්න එක තමයි දැන් ප්ලෑන,

    මේ ලෙන්ස් එකයි .. කැමරා එකයි හොදයිද මචන්?

    Camera - Sony ZV E10
    Lens - Tamron 28-75mm

    sony-zv-e10-II.jpg

    tamron_a063_28_75mm_f_2_8_di_iii_1628159733_1658157.jpg
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,976
    13,881
    113
    🤍
    Meka wadeta supiri machan...

    peya 48n podi kellek aniwa set wenawa...
    Cool paraisarekata ghilla , light showers + mist + dark cloudy sky ekka poddk video kallak dammanam

    anehhh aiyaaaa kiyagenawath eine

    meh kellkda msg krnne
    ------ Post added on Aug 28, 2024 at 4:44 PM

    Tinder profile එකක් maintain කරන්න. Photos ටික අනුව තමයි ඉතින්.
    be be ewa krn na ... ahinsaka kallak talk krgnn one marry krnna

    badu ghnna neme
    ------ Post added on Aug 28, 2024 at 4:44 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මේක හරියන වැඩක් නෙමේ....

    හොද කෑල්ලක් ලයිම් වෙන්නෙම නැති පාටයි...

    පොඩි පොඩි ට්‍රැවල් වීඩියෝ කෑලී ටිකක් ගහලා පොඩි ප්‍රර්සනල් බ්‍රර්න්ඩ් එකක් හදාගන

    චුටි Sudu නන්ගී කෙනෙක් දැලේ දාගන්න එක තමයි දැන් ප්ලෑන,

    මේ ලෙන්ස් එකයි .. කැමරා එකයි හොදයිද මචන්?

    Camera - Sony ZV E10
    Lens - Tamron 28-75mm

    sony-zv-e10-II.jpg

    tamron_a063_28_75mm_f_2_8_di_iii_1628159733_1658157.jpg
    මම අනාවැකියක් කියන්නම්.

    උඹ ට්‍රැවල් වීඩියෝ හදන්නෙත් නෑ. පර්සනල් බ්‍රෑන්ඩ් එකක් හදන්නෙත් නෑ.

    ගෑණු ගැන මේකෙ තව ත්‍රෙඩ් දහක් විතර දදා ඉඳී.
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    Cool paraisarekata ghilla , light showers + mist + dark cloudy sky ekka poddk video kallak dammanam

    anehhh aiyaaaa kiyagenawath eine

    meh kellkda msg krnne
    ------ Post added on Aug 28, 2024 at 4:44 PM

    be be ewa krn na ... ahinsaka kallak talk krgnn one marry krnna

    badu ghnna neme
    ------ Post added on Aug 28, 2024 at 4:44 PM
    Tinder වලත් ඉන්නවා long term relarionship හොයන අය
     
    • Like
    Reactions: Psiko

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,071
    113
    tracing Geo-location.. ... ...
    කැමරා එකේ ෆොටෝ වැඩක් නෑ. උඹේ මූණ ෆොටෝ එකක් දාපන්.. ඔය හිතන වීදියේ කෙල්ලෙක් සෙට් වෙයිද නැද්ද කියලා කියන්නම්.. මහන්සිය හරි ඉතුරු වෙයිනේ...

    😁
     
    • Love
    • Haha
    Reactions: Aldren and Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,976
    13,881
    113
    🤍
    මම අනාවැකියක් කියන්නම්.

    උඹ ට්‍රැවල් වීඩියෝ හදන්නෙත් නෑ. පර්සනල් බ්‍රෑන්ඩ් එකක් හදන්නෙත් නෑ.

    ගෑණු ගැන මේකෙ තව ත්‍රෙඩ් දහක් විතර දදා ඉඳී.
    na na ehm wen na
    Friend zone thiyan inne. Wal ewannath kiyanawa meki welawakata. Man ba kiyanawa. AL wala set une. Gahanna balu allanna witri lu denne
    amo amo athal neh
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,976
    13,881
    113
    🤍
    කැමරා එකේ ෆොටෝ වැඩක් නෑ. උඹේ මූණ ෆොටෝ එකක් දාපන්.. ඔය හිතන වීදියේ කෙල්ලෙක් සෙට් වෙයිද නැද්ද කියලා කියන්නම්.. මහන්සිය හරි ඉතුරු වෙයිනේ...

    😁
    lassnai parayo ... dan awadane hodata hambenawa

    seen eka kiynne godakma awadane hambenne akkalagen , auntylagen

    mata one nangilage awadane dan

    Mara wadayak ban. Man mata mol unm msg dnne
    ithin eki wena ka ekka set unat ubt aulak nattn echchraine neh
    ------ Post added on Aug 28, 2024 at 4:52 PM
     
    • Love
    Reactions: supun_sg