කෑල්ලක් ලයින් කරන හැටි.......?????

๑۩praneesha۩๑

Active member
  • Jul 16, 2010
    274
    25
    28
    වලව්වෙ හාමු;16227329 said:
    ඔව්, ඒක හරි ලස්සන කෑලි ෆෝන් එකෙන් නවන්න අමාරුයි.ඒත්බැරිකමක් නැහැ. ඉස්සර මම ඒ ලෙවල් කරන කාලෙ ඔය වැඩෙන් හොඳ ඒවා සෙට්කරගෙන තියෙනව.:dull:

    :dull:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    වලව්වෙ හාමු;16227329 said:
    ඔව්, ඒක හරි ලස්සන කෑලි ෆෝන් එකෙන් නවන්න අමාරුයි.ඒත්බැරිකමක් නැහැ. ඉස්සර මම ඒ ලෙවල් කරන කාලෙ ඔය වැඩෙන් හොඳ ඒවා සෙට්කරගෙන තියෙනව.:dull:

    වලව්වේ හාමුලා ඔහොම්මම තමයි. :rofl::rofl::P:P අක්ක පහරවල් එහෙම පුලුවන් බන් බැරි නෑ එකෙන්ම :D:D
     
    May 4, 2013
    228
    20
    0

    වලව්වේ හාමුලා ඔහොම්මම තමයි. :rofl::rofl::P:P අක්ක පහරවල් එහෙම පුලුවන් බන් බැරි නෑ එකෙන්ම :D:D
    අක්කල තමයි ලේසිම. මොකද ඒ අය හැමවෙලේම බඳින්න බලාගෙන ඉන්නෙ. කතාකරලා ලේසියෙන් නවන්න පුලුවන්. ඒවගේම අක්කලා හුරුබුහුටි කොල්ලොන්ට කැමතියි. ඒකනම් ඇයි කියන්න දන්නෙ නැහැ. :rolleyes:
     
    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    මම නම් කියන්නේ බං කෙල්ලෙක් දාගන්න එකේ උපරිම හැකියාව තියෙන්නේ තමන්ගේ වචන වල.:rolleyes::rolleyes:. කෙල්ලට දෙන ටෝක් අනුව තමයි ඒකි උඹ ගැන මනින්නේ.. නැතුව බං කෙල්ලෙක් කවදාවත් කොල්ලෙක් ගෙන් අහයි කියලා බලන් ඉන්නවනම් ඒක මහා ගොන් වැඩක්.. ලොකු කමකට නෙවෙයි කියන්න්නේ.. මගෙන් කෙල්ලෝ තුන්දෙනෙක් අහලා තියෙනවා.. :D මම බෑ කීවා වුන් 3න් දෙනාටම.. ඒත් තාම හොද යාලුවෝ අපි.. කියන දෙයක් කෙලින් කියපන්.. පටන් ගත්ත ගමන් ලව් ටෝක් දෙන්න එපා.. වැදගත් පොරක් වගේ හැසිරියන්.. කෙල්ල ලයින් එකට වැටුනම අහපං.. ඒ කියන්නේ ඇහුවම බෑ කියන්න බැරි තැනට ගෙනෙන්. එච්චරයි. ;)
     
    4G Khan

    Banned
    Jan 26, 2014
    171
    7

    :yes::yes:
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    බැරි නෑ බන් පුලුවන් එකෙන්ම. :P:P:P:P:P:rofl::rofl:

    අනේ මන්ද බන් මට නම් එහෙම බැ. ඕනේ නම් කෙලින්ම ගිහින් කැමතිද කියලා නම් අහන්න පුළුවන්. එත් phone එකෙන් talk කරන්න ගීයොත් හත් පොලේ ගාගන්නවා :rolleyes::rolleyes:
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    මචන් phone එකෙන් ඇත්තටම කෑලි නමන්න පුලුවන්ද??? මෙ මටත් try කරන්න නොම්බරයක් දීපන්කො
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මේ මම කීවෙ මට නම්බර් එකක් දුන්න කියල මගෙ යාලුවෙක් මම උදේම ගත්ත ඒ නම්බර් එකට ෆෝන් එක ඉස්සුවෙ නෑ බන් :(:(:(:(:( ආයෙ දවල් වෙල අරන් මම අප්ඩේට් එකක් දෙන්නම්කො
    :dull::dull::dull::dull:
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    අඩෙ මමත් phone එකෙන් කෑලි ටොක් කරලා නෑ බන්:no::no:..face to face නම් 2ක් විතර කරලා තියනවා;).. reload කෙස් එකත් අව්ලක් නෑ වගෙ බන්:cool:..හරි ගියෙ නෑත්තම් මට reload එකක් දාපන් හොදෙ :lol::lol::lol:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    initial stage eka thama ban poddak amaru ,, kellata mara prashne oya kauda , kohenda number eka ? kiyala ,,, oya tika goda dagaththoth hari :)

    අන්න උබට තේරුනා මචෝ. ඒ ටික අමරුවෙන් ගොඩ දාගත්ත කියන්නෙ ගේම සෑහෙන්ට ගොඩ :yes::yes::yes::yes::yes:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    වලව්වෙ හාමු;16228256 said:
    ඉක්මන් එක එහෙම ඔය වගේ වෙලාවට සෑහෙන්න වටිනව. :lol::lol:;)

    ඔය එන්නේ හොද හොද අදහස්. එල එල තව කියපන්කො :):):):yes::yes: