කෑල්ල වද දෙනවා උදව්වක් කරපල්ලා.. :-(

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,167
    198,746
    113
    Colombo, Sri Lanka
    Beverly Hills GIF by Slice
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    කෑල්ල උඹට වේස මායමක් දානවා වගේ. කතන්දර නෙමේ වෙන අදහසක් කියන්නේ බන්...
     
    • Haha
    Reactions: akshanz 2.0

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    අඩේ නැ බං සමහර හිටපු ගමන් කතන්දරයක් කියල ඕනේ කියනවා ඉතින්. මාත් වෙලාවකට ඒකිට කියල කතන්දර අහගන්නවා


    මේකේ ටිකක් ලොකු පොත් නේද බං තියෙන්නේ.. මට ඕනේ අර පිටුවේ දෙකේ ලොකු අකුරුවලින් තියෙන්නේ විනාඩියෙන් වගේ කියවල ඉවරකරන්න පුළුවන් ඒවා. (හාවා ඉබ්බා / අන්දරේ කතා වගේ)
    ------ Post added on Mar 6, 2022 at 9:44 PM


    ඕව වැඩක් නැ ඕවට නගින්නෙත් නැ. ඊයා අප්පිරියයි දහය වසරේදී වගේ තමයි ඕවට නගින එක නතරවුණේ.. :baffled:
    ------ Post added on Mar 6, 2022 at 9:46 PM
    mage kalin kellath ehemai dan nm wena kenekwa badala ekitath fairy tale kiyanna oni
     
    • Wow
    Reactions: akshanz 2.0

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    අඩෝ ළමා කතන්දර පොත් හරි Pdf හරි තියෙනවනම් දාපල්ලකෝ.. අර අපි දෙක තුන වසරේදී තියෙන්නේ සෙනික ඉවර වෙන පොඩි ළමා කතන්දර. අන්න ඒවා.. :(:(:(:( දැනට එකක් හරි කමක් නැ
    මෙකයි බන්, පුහුල් හොරා කරෙන් දැනේ තියනව.
    ඒකිට ඔක ගැබුරු වැඩී.
    උබට එවන්නම්, උබ ඔක සරල කරල කියල දීපන්.
    දෙවනි ඉනිම බලන්නකලින්

    1646626177619.png
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,938
    2,665
    113
    "අල්ලපු ගෙදර අක්කා"

    සුපිරි කෙටි කතාවක්
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    mage kalin kellath ehemai dan nm wena kenekwa badala ekitath fairy tale kiyanna oni
    ඒකෙත් අමුතු ආතල් එකක් තියෙනව නේ 😁 මම නම් ෆේරි ටේල් වලට ආස නෑ ටිකක් දුරට ලස්සනට කතාව කියලා එකපාරට කතාව කුපාඩි පැත්තට හරවලා කියල දෙනවා. එතකොට ඉතින් බයිනවා..
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    මෙකයි බන්, පුහුල් හොරා කරෙන් දැනේ තියනව.
    ඒකිට ඔක ගැබුරු වැඩී.
    උබට එවන්නම්, උබ ඔක සරල කරල කියල දීපන්.
    දෙවනි ඉනිම බලන්නකලින්

    View attachment 162780
    එල එල මචො.. 😍😍
     
    • Like
    Reactions: shamil45