කෑවොත් පැය 06 ක් බඩගිනි වෙන්නැති අරුම පුදුම පාන්

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    දැනටමත් හාල් හිඟයක් තියෙනවා නේ අංකල්
     
    • Like
    Reactions: NRTG

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    1692674071197.png


    6 or 8 ?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    ඉස්සරහට හාල් හිඟයක් එනවා. මම නම් අක්කර කීපයක වී ගෙනල්ලා ගොඩ ගහගෙන ඉන්නේ.
    සීයලා, තාත්තා ඉතුරු කරලා ගිය එව්වා. මාත් තව කුඹුරු අක්කර 2ක් විතර ගන්න ඉන්නේ.
    කඩෙන් කන ඔයාලා ගැන දුකයි.ඔයාලට ලොකු ගෙවල්, වාහන තිබ්බට කන්න නැහැ නේද? ඒක කරුමේ නෙවේ මෝඩකම.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    සුද්දගෙ පාන් නටු කන හිඟන කලවම් සෙට් ඵකට මෙව්වා දැක්කහම උෟරු ජුවල්..සුද්දට පුක දෙන්න බලාගෙනමයි ඉන්නේ ඒ වුනාට පුක කළුම කළුයි.මයිල් වැඩියි..😂😂
     
    • Haha
    Reactions: EVC

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,623
    113
    8-6 = පැය 2


    ඒ මනුස්සයා 6 කියපු එක ටයිටල් එකේ වැරදියට දාලා..මිනිස්සු අතින් වැරදි වෙනවා ඉතින්..උබලා වගේ 100%ක් perfect නැහැනේ හැමෝම. :(
     
    • Like
    Reactions: NRTG

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    ඉස්සරහට හාල් හිඟයක් එනවා. මම නම් අක්කර කීපයක වී ගෙනල්ලා ගොඩ ගහගෙන ඉන්නේ.
    සීයලා, තාත්තා ඉතුරු කරලා ගිය එව්වා. මාත් තව කුඹුරු අක්කර 2ක් විතර ගන්න ඉන්නේ.
    කඩෙන් කන ඔයාලා ගැන දුකයි.ඔයාලට ලොකු ගෙවල්, වාහන තිබ්බට කන්න නැහැ නේද? ඒක කරුමේ නෙවේ මෝඩකම.
    Apita tiyenne අක්කර 1/2 yi bn eken bath kanne
     
    • Like
    Reactions: NRTG

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,444
    113
    මේක වටිනා පාන් එකක් පොනිල් ඉන්න කාලේ මේ වගේ පාන් එකක් හොයා ගත්ත එක රටට ගොඩක් වටිනා දෙයක්. කොහොමත් ඉස්සරහට සාගතයක් එන එකේ පැය 24ක්‌ බඩ ගිණි වෙන්නේ නැති විදිහට දියුණු කරගන්න පුළුවන් වේවා
     
    • Like
    Reactions: NRTG

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    ඉතින් බන් රෑට පාන් කාලා ඉදාගත්තම කොහොමත් පැය 7ක් 8ක් යනකම් බඩගින්නක් නෑනේ
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    හාල්පිටි පාන් ගැන කියන්නෙ බේසිකයිනේ. මුලින් වීඩියෝ එක බලල ඉදපන්.
     
    • Love
    • Haha
    Reactions: NRTG and Rontmir