කෑෂ්වැගන් ණය ගත්තද?

කෑෂ්වැගන් ණය ගත්


  • Total voters
    60

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    හදිස්සියකට නම් පට්ට වටිනවා එක එකාට පාච්චල් වෙනවට වැඩිය. මම ඕකෙන් අරන් තියෙනවා .... පොලිය නම් වැඩි. හැබැයි දන්නා කියන කෙනෙක් ගෙන් ගන්නවට වැඩිය හොදයි
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    පොලිය මාසෙට 42%ක්! ලේට් පේමන්ට් මාසෙට 3750යි
    ලංකාවෙ මූල්‍ය සමාගමක් විදිහට රෙජිස්ටර් වෙලත් නැහැ
    සල්ලි ඔක්කොම අදින්නෙ පිට රටට

    Mehe gini poli karayek gen gattat oyita labai neh?