කෑ ගසයි මොරදෙමින්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කෑ ගසයි මොරදෙමින්

    mosquito.jpg


    කෑ ගසයි දැන් මොරදෙමින්
    මැරෙන මිනිසුන් ගණනමින්

    බේත් කෝ අර ගේන කිව්
    සති දෙකතුනක් නම් ගියා නෙත්

    සාඛච්ඡ් වට බොහොමයක් නොව
    මීඩියාවන් පොරකමින්

    අනේ උබලට බැරිද හැබැහැට
    ගෙවතු සුද්දය තම අතින්

     
    • Like
    Reactions: dilrasan and rauxz

    srimalleiton

    Member
    Oct 23, 2006
    484
    25
    0
    ඇත්ත කථාව මචෝ
    අපේ වට පිටාව පිරිසිදුව තියා ගත්තනම් හරිනෙ