කෑ..වංගුව සහ කෑ.. බල්ලෝ 🤣

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    ආයේ මොනවද මුන බලාගෙන හැප්පෙන්නේ 🤣
    මෙතන නන් බල්ලො බුරන්නෙ "තොපි උත්තලට පයිතියන්ද යකෝ මේ වන්ගුවෙ හයියෙන් යන්නෙ" කියල වගේ.

    පදින උන් එනවනෙ ජෙට් වගේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    @2osama ගේ තාත්තව පාරේ දාලා ගිහිල්ලා දැන් ගාල්ලේ මිනිස්සු දුක් විඳිනවා
    මම නන් කියන්නෙ දැන් උබලගෙ වලි ටික පොඩ්ඩක් ලිමිට් කරගනින් කියල. නූල් ඉවරයි යකෝ උබල දෙන්න තුන් දෙනා පටන් ගත්තම :(
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මම නන් කියන්නෙ දැන් උබලගෙ වලි ටික පොඩ්ඩක් ලිමිට් කරගනින් කියල. නූල් ඉවරයි යකෝ උබල දෙන්න තුන් දෙනා පටන් ගත්තම :(
    ටිකක් අඩු කරගෙන යනවා දැන්.. ලගදිම මෙ account ඒක inactive වෙයි :D
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,780
    113
    මාලඹේ
    මෙතන නන් බල්ලො බුරන්නෙ "තොපි උත්තලට පයිතියන්ද යකෝ මේ වන්ගුවෙ හයියෙන් යන්නෙ" කියල වගේ.

    පදින උන් එනවනෙ ජෙට් වගේ
    වංගුව Sharp වැඩියි බං නිකං ගියත් හැප්පෙනවා 🤣 බල්ලෝ ටික පාරට පැනලා හපාකන්න යන නිසා වංගුවේ දී පාර මැදට කපනවා බලල්ලන් ගෙන් බේරෙන්න ඉතිං 100% ෂුවර් අනිත් පැත්තෙන් එන වාහනේ වැදෙනව 🤣
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    හිනත් ගියා බන් දෙවෙනි සින් එකට
    ඔතනම කලිනුත් වීඩියෝ එකක් වයිරල් ගියානෙ එකෙක් ගේට්ටුවක් කඩාන ඇතුලට යන

    Aruge gate eka iwara athi :rofl:
    පොරට තියෙන්නෙ ගේට්ටුව ඇරල සාලෙන් පුටුවක් තියන්න. එන එන එකා වැටුනම පොඩ්ඩක් වාඩි වෙලා ඉදල යන්න.
    ------ Post added on Apr 8, 2023 at 11:08 PM
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අර වේස බල්ලව පාරට දාපු එවුන්ට හොයන් ගිහින් ගහන්න ඕනෙ.. සයිකල් දෙක හැප්පුන එකට නම් මටත් හිනා ගියා හැබැයි 🥲