කෑ..වංගුව සහ කෑ.. බල්ලෝ 🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    පාරවල් වල තාප්ප බැඳිල්ලත් ඒවගේම තමා. ආයෙ ඉඩමෙන් එක cm එකක් යන්න දෙන්නෑ. පාරෙම තියල තමා තාප්පෙ අටවන්නෙ
    මේ පිස්සු විකාරේ තියෙන්නේ ලංකාවේ එවුන්ට තමයි ගොඩක් වෙලාවට මැරෙන්නේ නැහැ වගේ ඉඩම් බදාගෙන ඉන්නවා ඉඩමෙන් එක සෙන්ටිමීටර ක් වත් අත අරින්නේ නැහැ🥴
     
    • Like
    Reactions: Sen-lu

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    මෙතන නන් බල්ලො බුරන්නෙ "තොපි උත්තලට පයිතියන්ද යකෝ මේ වන්ගුවෙ හයියෙන් යන්නෙ" කියල වගේ.

    පදින උන් එනවනෙ ජෙට් වගේ
    ඒකට හේතුව නැවත්තුවොත් බල්ලො පනිනව, බ්‍රේක් නොකලොත් හැප්පෙනව කියන තියරිය නිසා. ලොකුම බය බල්ලට නිසා මිනිස්සු බ්‍රේක් නොකරම වංගුව ගන්නව. ඉතින් හැප්පෙනව.
     
    • Like
    Reactions: Solo Rider

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,596
    125,027
    113
    දෙහිවල
    ඔතනම කලිනුත් වීඩියෝ එකක් වයිරල් ගියානෙ එකෙක් ගේට්ටුවක් කඩාන ඇතුලට යන

    ගේට්ටුවෙ එකාට තමයි දවසක පාඩු වෙන්නෙ.. ඔන්න බලපන්..
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    200.gif
     
    • Like
    Reactions: 2osama

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    බල්ලොන්ගේ වරදකුත් නෙවේ, මුන්ට බයික් පදින්න බැහැ. මුන් Counter Steering දන්නේ නැහැ වගේ. කාර් එහෙම 4th gear එකේද දන්නේ නැහැ වංගුව ගන්නේ.
     

    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    මේක පළාත් පාලන ආයතනයකට අයිති පාරක් වගේ පේන්නේ.

    ගමේ මිනිස්සුන්ටම එකතු වේලා එතනින් ඉල්ලීමක් කරලා තල දර්පණ දෙකක් හයි කරලා, පාරට බම්පර් දෙකක් දාගන්න තියෙන්නේ
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ගේට්ටුව ඇරලා තිබ්බනං හරි. දවසට කීපසරයක් මිනිස්සු වාහන වත්තට එයි නෙ. Ticket එකක් කඩල මිනිස්සුන්ට බලං ඉන්න දෙනවා :baffled:
    අඩු ගානේ අයි බං අර කණ්ණාඩියක් වත් හයි කරන්න බැරි ☹️
     
    • Haha
    Reactions: Solo Rider

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,034
    3,727
    113
    අම්මට හුඩු @2osama ගෙ අම්මා හැමදාම රෑට ඔය වංගුවට නේද එන්නෙ ඔතන බල්ලො ලව්වා පුකේ ඇරවගන්න 🤣🤣🤣