කිංස්ලි රත්නායක ඕස්ට්‍රේලියාවට පනි

EVC

Well-known member
  • Sep 15, 2008
    28,948
    21,181
    113
    රටකාලා ගැනු දරුවො ඇරගෙන රටපැන්න කිංස්ලි 🤮 🤮




    xssxxc.jpg


    dowsssnload.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,196
    113
    ලෝකේ කොහේ හිටියත් කලකම් පල දෙනවා..මම දන්න කෙනෙක් අැමරිකාවේ ඉන්නවා.දැන් ඵයාට පිලිකාවක්..
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    Last edited:

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Investor visa එක්ද? rural පැති වල AUD 350,000 වගේ investment එකක් කරාම හම්බ වෙනවා නේද?
    1.5M AUD oni neda.

    p.s dan eka 2.5M karala wage :O
     
    • Like
    Reactions: EVC

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    1.5M AUD oni neda.

    p.s dan eka 2.5M karala wage :O
    මම දන්න අයියා කෙනෙක් ගියා 2019. පොර perth වලින් 400km වගේ ඇතුලේ තියෙන mining town එකක motel එකක් ගත්තා. පොරට ගියේ 350k කිව්වා. දැන් ගනන් නම් දන්නේ නෑ.
     
    • Like
    • Wow
    Reactions: EVC and luk3r

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අඩෝ මුන් මෙහෙම රට පනිනකොට බයත් හිතනවා..මුන් මෙහෙම පනින්නේ ලංකාවට ඉස්සරහට වෙනදේ දැනගෙන වෙන්නත් පුළුවන්.
    තව මොනවද අමුතුවෙන් වෙන්න තියෙන්නෙ?
     
    • Like
    Reactions: EVC and kolavari