Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කිටී බී ගෙ කතා (part1)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිටී බී ගෙ කතා (part1)

කිටී බී ට දැන් වයස මාස 5 කි.අළු පාට ශරීරයේ තැනින් තැන සුදු පැහැති තැන්ය.ළා අළු පාට ශරීරයේ තද අළු පැහැයෙන් වයිරන් වැටී ඇති හෙයින් ගාණට මිම්මට කළ බතික් සරමක් මෙන් කිටී බී පිළිවෙළය.රවුල් ගස් අට බැගින් දෙපැත්තටම සම සමව වැටී ඇති මුහුණ තරාදියක් මෙන් සමබරය.රවුල් ගස්වලින් මුහුණේ කොයි පැත්තටවත් අසාධාරණයක් වී නැත.

ස්ත්රීව දෑසක් කිටී බී ට කොහොම හිමි වුණාදැයි කිව නොහැකිය.කොළ පාටට හුරු අළු පාට දෑස නිතර දිස්නය දෙයි.බැලූවෙකු වශීකෘත වන ගතියක් ඇති කිටී බී ගේ දෙනෙතෙහි මනමාල පාටක් නැත්තේ ද නොවේ.

ස්ත්රීයක නොවූ කිටී බී පූසෙකු විය.

‘මට මෙහෙම නිදාගන්න බෑ’

‘දෙනවා මට හොඳ ටී ෂර්ට් එකක්’

ඒ කිටී බී ගේ පළමු තර්ජනයයි.ටයිල් පොළොවේ නිදා ගත නොහැකි බව කියන හෙයින් දැන් හොඳ සනීප ටී ෂර්ටයක් සොයා දිය යුතුය.කවුරුත් අල්මාරි පෙරළති.පෙරළ පෙරළා අනුන්ගේ ටී ෂර්ට් ගෙන කිටී බී ට ඉදිරිපත් කරයි.රවුල් ගස් කරකවමින් ,සාරි පොටක් සේ තම වලිගය ඇග වටා ඔතා ගනිමින් ටී ෂර්ට් පරීක්ෂා කරයි.

‘ඔතන නෙවෙයි.ආං අර පුටුව උඩින් දාලා දෙන්න’

යළිත් තර්ජනයක්,මෘදු ස්වරයෙන්.පුරු පුරු ගාමින් පුටුවට එක පිම්මකින් පැන්න හෙතෙම නළගනක සේ ඇස් නටවන්නට විය.කුඩා නාසය ටී ෂර්ටය ළඟටම තබා එහි වයස නිර්ණය කරන්නට විය.වම් අතින් ටී ෂර්ටය හාරා බැලූ කිටී බී ටයරයක් සේ රවුම් වී නිදන්නට විය.

අම්මාත්,අයියාත් මැද සාලයේ රූපවාහිනිය නරඹති.රූපවාහිනියේ නේක ගායක,ගායිකාවෝය.අම්මාද කෙටි පණිවුඩ යවයි.කැමති අයෙකු ගයන විට රූපවාහිනියේ ශබ්දය ද වැඩි වෙයි.

‘ඔය ටී.වී එක සද්දෙ අඩු කරන්න බැරිද හැබෑට’

‘මං මේ නිදාගන්න හැදුව විතරයි’

කිටී බී ට ඩෝං ගොස් ඇත.හරියට හෙට උදේට අවදි වී රස්සාවකට යන්න තිබෙනවාක් මෙන් කිටී.බී දොඩවයි.පුටුවෙන් බැස සැවොම ඉදිරිපිටට විත් නැට්ට සාරි පොටක් මෙන් පිළිවෙළට තබාගෙන බිම ඉද ගනියි.බිම හොඳින් මොප් කර ඇති දැයි ඒ අතරතුරත් පරීක්ෂා කර බලයි.කිටී බී ප්රමාණයෙන් ඉතා කොටෙකු හෙයින් යළිත් කාගේත් ඇස් මානයෙන් ගිලිහී යයි.සීසර් ගේ උරහිස රැදි දිගු රෙදි කැබැල්ල ගස්සන්නාක් මෙන් තමන්ගේ නැට්ට වේගයෙන් ගස්සමින් සාලය මැදින් ඇවිද යයි.

නාකි ගැහනියක මෙන් මුණු මුණු ගාමින් අම්මාටත්,අයියාටත් බැණ වදියි.

‘ඔය ටී.වී එක ඕෆ් කරනවලා.මොන කරච්චලයක් ද හැබෑට?

”මං කොහොමද දෙයියනේ මෙහෙම නිදාගන්නෙ?’

ඈතින් නැඟෙන කන්දොස්කිරියාව ඔහුගේය.රූපවාහිණියේ ගී කියමින් අඟර පෑ සියල්ලෝ කිටී.බී ට පැරැදී පසු බැස්සෝය.

ගෘහ මූලිකයාද ,සෙස්සෝ ද මේ උද්දච්ච බළල් තඩියාට බය පක්ශපාතය.මොනවා කළත් කිටී බී තරහ කරගෙන බැරුවාය.කීකරු ශිෂ්යයන් මෙන් අම්මාත්,අයියාත් ටී.වී නිවා බොහෝ දුකින් නිදන්නට ගියෝය.අම්මා අඬන්නේ නැති ටික විතරය.අයියාට කේන්ති ගිය පාටය.ඒත් කවුරුත් කිටී.බී ට බයය.

උදේට ඇන්කර් කිරි බොන කිටී බී ට ඒ සමඟ මාරි බිස්කට්ටුයවක් ද පිරිනැමිය යුතුය.කිරිවලට යහමින් සීනි දැමිය යුතු අතර කිරි දමන භාජනය විම් දමා සෝදා තිබිය යුතුය.ඉදුල් අත්වලින් හෝ සායම් ගෑවුණු අත්වලින් කිසිම මොහොතක ඔහුව නෑල්ලිය යුතුය.ඇල්ලුව හොත්,

‘ඔය මොනවද දෙයියනේ කරන්නේ.අතේ ඉදුල් නේද?’

‘මගේ ඇගත් ගඳ ගහවි.’

‘අනේ ඇත්තට සබන් ටිකක් ගාලා අත පය හෝදා ගන්න ඉගෙන ගෙන නැති හැටි..’

ඔයාකාරයෙන් කිටී බී දේශන මාලා අංක 20,61,54 වැනි ඒවාට සවන් දීමට කාටත් සිදුවෙයි.ඔහුගේ සාරි පොට වන් නැට්ට පෑගුනහොත් දඩ කොළයක් අනිවාර්යය.සොරි කීම සාමාන්ය ය

කිටී බී ගේ පෙම්වතියන් ට සුරතල් නම් ඇත.ටානියා,මෝක්ෂා,රෝසි.ටාටා,ජින්ජර් මේ අතර ප්රධානය.නමුත් මේ කිසිවෙකු සමඟ අපට ඇයි හොදයියක් තබා ගැනීම සපුරා තහනම්ය.පාතරාසයට රොටී ප්රිය කරන හෙතම දිවා ආහාරය පිණිස ඉල්ලා සිටින්නේ ‘මාළු’ ම පමණි.බත් අංශුවකුදු හේ නොකයි.

‘ඔය මොකද ඉතිං කරන්නෙ?

අන්න මාළුකාරයා ඇවිල්ලා පාරෙ’

ගන්නවානම් සාලයො ගන්න.මට පේන්න බෑ කෙළවල්ලො’

එහෙම කියමින් පොද වැස්සේම ඔහු යන්න ගියේ නැට්ට ද ගස්සමිනි.

කාංචනා අමිලානි

[QUOTE="somadasa, post: 12074144, member: 220773"] [b]කිටී බී ගෙ කතා (part1)[/b] [CENTER][IMG]http://img405.imageshack.us/img405/1443/p0523100938.jpg[/IMG][/CENTER] [B][SIZE=3]කිටී බී ට දැන් වයස මාස 5 කි.අළු පාට ශරීරයේ තැනින් තැන සුදු පැහැති තැන්ය.ළා අළු පාට ශරීරයේ තද අළු පැහැයෙන් වයිරන් වැටී ඇති හෙයින් ගාණට මිම්මට කළ බතික් සරමක් මෙන් කිටී බී පිළිවෙළය.රවුල් ගස් අට බැගින් දෙපැත්තටම සම සමව වැටී ඇති මුහුණ තරාදියක් මෙන් සමබරය.රවුල් ගස්වලින් මුහුණේ කොයි පැත්තටවත් අසාධාරණයක් වී නැත. ස්ත්රීව දෑසක් කිටී බී ට කොහොම හිමි වුණාදැයි කිව නොහැකිය.කොළ පාටට හුරු අළු පාට දෑස නිතර දිස්නය දෙයි.බැලූවෙකු වශීකෘත වන ගතියක් ඇති කිටී බී ගේ දෙනෙතෙහි මනමාල පාටක් නැත්තේ ද නොවේ. ස්ත්රීයක නොවූ කිටී බී පූසෙකු විය. ‘මට මෙහෙම නිදාගන්න බෑ’ ‘දෙනවා මට හොඳ ටී ෂර්ට් එකක්’ ඒ කිටී බී ගේ පළමු තර්ජනයයි.ටයිල් පොළොවේ නිදා ගත නොහැකි බව කියන හෙයින් දැන් හොඳ සනීප ටී ෂර්ටයක් සොයා දිය යුතුය.කවුරුත් අල්මාරි පෙරළති.පෙරළ පෙරළා අනුන්ගේ ටී ෂර්ට් ගෙන කිටී බී ට ඉදිරිපත් කරයි.රවුල් ගස් කරකවමින් ,සාරි පොටක් සේ තම වලිගය ඇග වටා ඔතා ගනිමින් ටී ෂර්ට් පරීක්ෂා කරයි. ‘ඔතන නෙවෙයි.ආං අර පුටුව උඩින් දාලා දෙන්න’ යළිත් තර්ජනයක්,මෘදු ස්වරයෙන්.පුරු පුරු ගාමින් පුටුවට එක පිම්මකින් පැන්න හෙතෙම නළගනක සේ ඇස් නටවන්නට විය.කුඩා නාසය ටී ෂර්ටය ළඟටම තබා එහි වයස නිර්ණය කරන්නට විය.වම් අතින් ටී ෂර්ටය හාරා බැලූ කිටී බී ටයරයක් සේ රවුම් වී නිදන්නට විය. අම්මාත්,අයියාත් මැද සාලයේ රූපවාහිනිය නරඹති.රූපවාහිනියේ නේක ගායක,ගායිකාවෝය.අම්මාද කෙටි පණිවුඩ යවයි.කැමති අයෙකු ගයන විට රූපවාහිනියේ ශබ්දය ද වැඩි වෙයි. ‘ඔය ටී.වී එක සද්දෙ අඩු කරන්න බැරිද හැබෑට’ ‘මං මේ නිදාගන්න හැදුව විතරයි’ කිටී බී ට ඩෝං ගොස් ඇත.හරියට හෙට උදේට අවදි වී රස්සාවකට යන්න තිබෙනවාක් මෙන් කිටී.බී දොඩවයි.පුටුවෙන් බැස සැවොම ඉදිරිපිටට විත් නැට්ට සාරි පොටක් මෙන් පිළිවෙළට තබාගෙන බිම ඉද ගනියි.බිම හොඳින් මොප් කර ඇති දැයි ඒ අතරතුරත් පරීක්ෂා කර බලයි.කිටී බී ප්රමාණයෙන් ඉතා කොටෙකු හෙයින් යළිත් කාගේත් ඇස් මානයෙන් ගිලිහී යයි.සීසර් ගේ උරහිස රැදි දිගු රෙදි කැබැල්ල ගස්සන්නාක් මෙන් තමන්ගේ නැට්ට වේගයෙන් ගස්සමින් සාලය මැදින් ඇවිද යයි. නාකි ගැහනියක මෙන් මුණු මුණු ගාමින් අම්මාටත්,අයියාටත් බැණ වදියි. ‘ඔය ටී.වී එක ඕෆ් කරනවලා.මොන කරච්චලයක් ද හැබෑට? ”මං කොහොමද දෙයියනේ මෙහෙම නිදාගන්නෙ?’ ඈතින් නැඟෙන කන්දොස්කිරියාව ඔහුගේය.රූපවාහිණියේ ගී කියමින් අඟර පෑ සියල්ලෝ කිටී.බී ට පැරැදී පසු බැස්සෝය. ගෘහ මූලිකයාද ,සෙස්සෝ ද මේ උද්දච්ච බළල් තඩියාට බය පක්ශපාතය.මොනවා කළත් කිටී බී තරහ කරගෙන බැරුවාය.කීකරු ශිෂ්යයන් මෙන් අම්මාත්,අයියාත් ටී.වී නිවා බොහෝ දුකින් නිදන්නට ගියෝය.අම්මා අඬන්නේ නැති ටික විතරය.අයියාට කේන්ති ගිය පාටය.ඒත් කවුරුත් කිටී.බී ට බයය. උදේට ඇන්කර් කිරි බොන කිටී බී ට ඒ සමඟ මාරි බිස්කට්ටුයවක් ද පිරිනැමිය යුතුය.කිරිවලට යහමින් සීනි දැමිය යුතු අතර කිරි දමන භාජනය විම් දමා සෝදා තිබිය යුතුය.ඉදුල් අත්වලින් හෝ සායම් ගෑවුණු අත්වලින් කිසිම මොහොතක ඔහුව නෑල්ලිය යුතුය.ඇල්ලුව හොත්, ‘ඔය මොනවද දෙයියනේ කරන්නේ.අතේ ඉදුල් නේද?’ ‘මගේ ඇගත් ගඳ ගහවි.’ ‘අනේ ඇත්තට සබන් ටිකක් ගාලා අත පය හෝදා ගන්න ඉගෙන ගෙන නැති හැටි..’ ඔයාකාරයෙන් කිටී බී දේශන මාලා අංක 20,61,54 වැනි ඒවාට සවන් දීමට කාටත් සිදුවෙයි.ඔහුගේ සාරි පොට වන් නැට්ට පෑගුනහොත් දඩ කොළයක් අනිවාර්යය.සොරි කීම සාමාන්ය ය කිටී බී ගේ පෙම්වතියන් ට සුරතල් නම් ඇත.ටානියා,මෝක්ෂා,රෝසි.ටාටා,ජින්ජර් මේ අතර ප්රධානය.නමුත් මේ කිසිවෙකු සමඟ අපට ඇයි හොදයියක් තබා ගැනීම සපුරා තහනම්ය.පාතරාසයට රොටී ප්රිය කරන හෙතම දිවා ආහාරය පිණිස ඉල්ලා සිටින්නේ ‘මාළු’ ම පමණි.බත් අංශුවකුදු හේ නොකයි. ‘ඔය මොකද ඉතිං කරන්නෙ? අන්න මාළුකාරයා ඇවිල්ලා පාරෙ’ ගන්නවානම් සාලයො ගන්න.මට පේන්න බෑ කෙළවල්ලො’ එහෙම කියමින් පොද වැස්සේම ඔහු යන්න ගියේ නැට්ට ද ගස්සමිනි.[/SIZE][/B] [URL="http://www.thinkland.net/author/kanchana/"]කාංචනා අමිලානි[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom