කිනම් පව්කමක විපාකයෙන් තමාගේ පිටුමස් තෙමේ ම කඩා ගෙන කන්නෙහි දෑ”යි.

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    . තෙපි දිවමල් දරන හිස්වෙළුමින් යුත්, අඟුපළඳනා ඇතියහු ශරීරාවයවයෝ ගැල්වූ සඳුන් විලෙවුන් ඇත්තාහු ය. තෙපි ප්‍රසන්න වූ මුඛවර්ණ ඇතියවු. ලහිරු මෙන් පැහැයෙන් බබළන්නහු ය

    (තොපගේ) යම් මේ උපස්ථායක කෙනෙක් වෙත් ද, ඔවුහු දිව්‍යපර්ෂද්හි වුවෝ වෙති. තොපගේ යම් මේ උපස්ථායිකා කෙනෙක් වෙත් ද ඔවුහු දිව්‍ය කන්‍යාවෝ දසදහසෙකි.

    ඔවුහු සක්වළලු හා අඟුපළඳනා දරති. රන්මුවා මුදුන් මල් කඩින් සැරසුණෝ වෙත්. තෙපි ලොමුදහ ගන්වන පියවි ඇතියහු, මහත් අනුභාව ඇතියවු. ඒ තෙපි තමාගේ පිටුමස් තෙමේ ම කඩා කන්නහු ය.

    තා විසින් කයින් වචනයෙන් මනසින් කිනම් පවක් කරන ලද ද? කිනම් පව්කමක විපාකයෙන් තමාගේ පිටුමස් තෙමේ ම කඩා ගෙන කන්නෙහි දෑ”යි.කිනම් පව්කමක විපාකයෙන් තමාගේ පිටුමස් තෙමේ ම කඩා ගෙන කන්නෙහි දෑ”යි.

    මම, මිනිස් ලොවැ සිටිය දී කේලාම් කීමෙන් සහ බොරු කීමෙන් ද කපටිභාවයෙන් සහ වඤ්චාවෙන් ද අවැඩ පිණිස ම හැසුරුණෙමි.

    එහි දී මම පිරිස්මැදට ගොස් ඇත්ත කියන්නට සුදුසු කාලය පැමිණි විට හිතකර කාරණය හැර දමා අධර්මය අනුව ගියෙමි.

    යම්සේ අද මම මාගේ ම පිටුමස් කම් ද, එසේ ම යමෙක් අනුන් පිටුමස් කන්නේ හෙවත් අනභිමුඛයෙහි අනුනට නින්දා කරන්නේ වේ ද, හේ මෙසේ ම තමා කයි.

    ( බුද්දක නිකාය )
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    @SLK_sri දඩ මස් වැද්දා
    ලොකාන්තරික නරකය.
    මෙය අධික ශිතලකින් යුක්ත වු නරකයකි. මෙම නරකය සැම කලකම ඝන අන්ධකාරයකින් වැසි තිබෙ. මෙහි පතුලේ අතිශයෙන්සිසිල් වු ජලය ඇත. මෙහි උපන් සත්ත්වයින් පර්වත වල වවුලන් මෙන් එල්ලි ඒමෙ අත

    ගමන් ගනිති. ඔවුන් තවත් සත්ත්වයෙකු දුටු විට ආහාර යැයි සිතා අල්ලා ගැනිමට උත්සහ කිරිමෙදි දෙදෙනාම පර්වතයන්ගෙන් ගිලිහි සිතල වු දිය මත පතිති වෙයි. එවිට අධික ශිතල නිසා උණු වු තෙල් වලට දමන ලද පිටි බැදෙන්නාක් මෙන් මෙම සත්ත්වයින් අධික වු ශිතල ජලයේ බැදෙනා බව උපමාවක් වශයෙන් ගෙන දක්වා ඇත.



    මෙ ඔසුපත්‍ර නරකයන් පිළිබදව හොදම විස්තරයක් ඇත්තේ නිමි ජාතකයේ දක්වා ඇති අපාය විස්තරයේය. එහි සත්ත්වයින් විසින් කරණ ලද කර්මයන් හා එවා නිසා ඔවුන් නරකයේ විදින දුක ඉතා පැහැදිලි ලෙස දක්වා ඇත.
     
    • Like
    Reactions: 2osama

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,491
    1
    62,275
    113
    Mother Earth
    අධික ශිතල නිසා උණු වු තෙල් වලට දමන ලද පිටි බැදෙන්නාක් මෙන්
    මේ මොන හුත්තෙ උපමාවක්ද බන් මේ. :lol: