කිනිතුල්ලන්, මැක්කන්

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Na Machan
    බූමිතෙල්
    තිනර්
    මෝර්ටීන්
    පෙට්‍රල්
    Try kara Wadak na.. tika welawakin un ayet yanawa ban
    Uba ochara wiadam karala katu kana eke body spray bottle ekak aran man kiyana de karala balapan eetapasse,reply ekak dapanko. huru nathnam lighter ekata direct spray Karanna epa diga paththara kallakin gindara allapan spray karaddi
     
    Last edited:

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,332
    16,029
    113
    Colombo

    Macha umbe Method eka hari.. sarin sare un enawane ban.. wena chemical ekak nadda Oneshot gahanna
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    Wena Option na machan.. one year wage shapelu eka
    2300/=

    kalin dunna macahn...aye denna baluwe...

    ow bn,, ape ekage Serama nathi una... Habai side effects thiyenawada kiyal bayai bn dan :(
    eka thama ban...kattiya kiyanwa denna hoda na kiyala..eth me saththu hadunawama unath ganeneawa ape bawwata...
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Macha umbe Method eka hari.. sarin sare un enawane ban.. wena chemical ekak nadda Oneshot gahanna
    Sarin sare ballage pite neda enne.
    Eakata mehama ekak karapan ballata Frontline spray kiyala ekak thiye eaka spray karapan.
    And eliyata yawanna epa ballawa @erozan ge Amma ehama meet wenna dennepa ungen thamai oya kinithullo enne.
    image_b4e690f9-5d55-4b3d-9239-48b5fcf1cd75_grande.jpg
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,332
    16,029
    113
    Colombo
    අන්තිමට මැලතීන් ගැහුවා එකෙක්ට කියලා මුලු වත්තටම...
    දැන් Shape තෑන්ක්ස් ඔක්කොටම 🙏
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    අපෙ බල්ලගෙ ගිය ටිකෙ මුන් හිටියා.. පස්සෙ ෆාමසි එකෙන් අර චොකලට් කෑල්ල වගේ එක ඌට දුන්නම උගෙ ඇගෙන් ඔක්කොම වගෙ මැරිලා වැටුනා..
    ඒත් දැන් තියෙන අවුල බල්ල හිටිය තැන් වල බිමත් උන් ඉන්නවා...
    මෝර්ටීන් ස්ප්‍රේ ගැහුවත් හරි යන් නෑ..
    තව තියෙන වස ජාතිත් ගැහුවා ප්‍රතිපලයක් නෑ
    මොකක්ද මේකට කරන්නේ

    Help

    View attachment 131700

    View attachment 131705
    චොකලට් කෑල්ල කිව්වේ නෙක්ස්ගාඩ් එක වෙන්න ඕන. ඕක බල්ලට දෙන්න හොද නෑ බන්. මන් වෙට්ලා කීප දෙනෙක්ගෙන්ම අහල බැලුවා. ඒ හැම කෙනාම කිව්වේ දෙන්න එපා බල්ලන්ට හොද නෑ කියලා, ලෝන්ග් ටර්ම්. ඒ වෙනුවට frontline or ticksguard or ticksfree දෙන්න.
    උඹේ බල්ලගේ කේස් එකට නම් වෙට් කෙනෙක්ගෙන් ඇඩ්වයිස් ගන්න එක තමයි හොද.
     
    • Like
    Reactions: buddikagayan

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,332
    16,029
    113
    Colombo
    පෙට්‍රල් දාලා ගිනි තියන්න
    Eka amaru wadak ban... Hamatanam Spread wela un midule

    චොකලට් කෑල්ල කිව්වේ නෙක්ස්ගාඩ් එක වෙන්න ඕන. ඕක බල්ලට දෙන්න හොද නෑ බන්. මන් වෙට්ලා කීප දෙනෙක්ගෙන්ම අහල බැලුවා. ඒ හැම කෙනාම කිව්වේ දෙන්න එපා බල්ලන්ට හොද නෑ කියලා, ලෝන්ග් ටර්ම්. ඒ වෙනුවට frontline or ticksguard or ticksfree දෙන්න.
    උඹේ බල්ලගේ කේස් එකට නම් වෙට් කෙනෙක්ගෙන් ඇඩ්වයිස් ගන්න එක තමයි හොද.

    A welawe Hatiyata eka Witarai Ban Option tibbe dan ballat 08 Years Passed... dunna ban Mokak unat kmk na kiyala.. utat wadyakene ban makko
    ------ Post added on Jun 21, 2021 at 9:56 PM
     
    • Like
    Reactions: Night Rider