KimBo
උබල බලන්න අවෙ මොන කිම්බොද දන්නෙ නෑ..


ඒත් මෙ නම් Kevin Ferguson.ආදරේට කියන්නෙ කිම්බො කියල..චාටර් නෙ

ඔහු professional boxer, mixed martial artist කෙනෙක්

නම එහෙම උනාට මූ එචර ලේසි පහසු ඩයල් එකක් නෙමේ...
මේව බලුවොත් උබලටත් තෙරුම් ගන්න පුලුවන් වෙයි




