ඔය ඉන්නෙ දෙයිය.. අඩො උඹෙ වීඩියො එකෙන් තමයි බං සීන් එක දැනගත්තෙ..
ඒක නම් මැක්ස ආ... පස්සෙ අපෙ කොල්ලෙක් තම මේ පොටො ටික දුන්නෙ.. ආතල් එකට ඔය ටිකත් බලහන්.. පට්ටයි ඕයි..![]()







කිම් අක්කි අලි තත්තනට ඉන්න හලිම සෝයි පික් ටිකක් හම්බුනා ලමයිනේ..
අලේ මේ දලුවන්ගෙ උද්දෝගෙ එන්න එන්නම වැලි වෙනව..
මෙන්න ලමයිනේ ලින්ක් එක ආයි පී.ඇම් කලන්න ඕනි වෙන්නෙ නෑලේ..
ඒ වුලාට ++REP යුතුකම් ඉලු කලන්න අමතක කලන්න එපා හොලේ...![]()
ඕං ඉතිං රෙප් හිගන්න, අලව මේව කියල නලක වැඩ කලන්න ඔට්ටු නෑ හොලේ..