කිම් ජොන් උන්ග් ගේ ‘කන්‍යා සංචිතය‘ ගැන හෙළිදරව්වක්....'Pleasure Squad'

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    A-revelation-about-Kim-Jong-Uns-virgin-squad


    උතුරු කොරියාවේ ආඥාදායක කිම් ජොන් උන්ග් ගැන තොරතුරු එරට මාධ්‍ය සඟවා තිබෙන පසුබිමක ඔහු පවත්වා යන බව කියන සතුටුකරවන කන්‍යා සංචිතයක් 'Pleasure Squad' සම්බන්ධ බටහිර මාධ්‍ය හෙළිදරව්වක් කර තිබේ. අතීත රජවරුන්ගේ අන්තඃපුරයට සමානකමක් දක්වන මෙම සංචිතය සඳහා කන්‍යා ගැහැණු ළමයින් 25 දෙනෙකු පාසල් වලින් තෝරා ගනු ලැබේ, ඔවුන්ගේ කාර්යය වන්නේ කිම් ජොන්ග් සහ ඔහුගේ සගයන් සතුටින් තැබීමයි.
    උතුරු කොරියානු ආඥාදායක කිම් ජොන්ග් විනෝදාස්වාදය සඳහා ප්ලෙෂර් ස්කොඩ් නමින් පවත්වා යන මේ කණ්ඩායමේ අය වරින් වර ඒකාධිපති කිම් ජොන් උන් සහ ඔහුගේ සගයන් ලිංගික සත්කාර වලින් නිතිපතා සංග්‍රහ කරන බව පසුගියදා උතුරු කොරියාවෙන් පැන ගිය Yeonmi Park නමැති කාන්තාවක් බ්‍රිතාන්‍ය මාධ්‍යයක් වන Daily Star වෙත ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී හෙළිකර තිබේ.



    සෑම වසරකම කන්‍යා ගැහැණු ළමයින් 25 දෙනෙකු ඒකාධිපති කිම් ජොන්ග්ගේ කන්‍යා සංචිතයට තෝරා ගන්නා බව යොන්මි පවසා ඇත. මෙම කාන්තාවන් තෝරාගනු ලබන්නේ පෙනුම සහ රජයට ඇති පක්ෂපාතීත්වය මත ය.

    පාර්ක් පැවසුවේ ඇය ද මෙම සංචිතයට දෙවරක් තෝරාගෙන ඇති නමුත් පවුලේ තත්ත්වය හේතුවෙන් ඇයට මෙම කණ්ඩායමට සම්බන්ධ වීමට නොහැකි වූ බවයි.

    කිම්ගේ සංචිතය තෝරා ගැනීම සඳහා රාජ්‍ය නිලධාරීන් රට පුරා පාසල්වල පන්ති කාම වෙත පැමිණේ. ඔවුන් මෙය කරන්නේ කිසිම ලස්සන ගැහැණු ළමයෙකු මග නොහැරීමටයි. ගෑනු හොයාගත් පසු ඔවුනගේ පවුල් පසුබිම පරීක්ෂා කිරීමද ඔවුන්ගේ කාර්යයකි. උතුරු කොරියාවෙන් පලා ගිය පවුලේ සාමාජිකයන් සිටින හෝ දකුණු කොරියාවේ ඥාතීන් සිටින ගැහැණු ළමයින් ඔවුන් මෙම සංචිතයට ඇතුළත් කර නැත.

    ගැහැණු ළමයින්ගේ මුහුණේ ලප හෝ පළුදු ඇත්නම් ඔවුන් ප්‍රතික්ෂේප කරන බවද කියවේ.
    පළමු අදියරේදී ගැහැණු ළමයින් තෝරා ගැනීමෙන් පසුව ඔවුන් වෛද්‍ය පරීක්‍ෂණයකට ලක්කරන බවද පැවසේ.බොහෝ පරීක්ෂා කිරීමෙන් පසු, තෝරාගත් ගැහැණු ළමයින් කිහිප දෙනෙකු පමණක් ඉතිරිවන අතර, ඔවුන්ව ප්යොංයැං අගනුවරට යවනු ලැබේ.

    මෙම සංචිතයට ගැහැණු ළමයෙකු තෝරා ගත් පසු, ඔවුන්ගේ එකම අරමුණ ඒකාධිපතියා සහ ඔහුගේ නිලධාරීන් සතුටු කිරීමයි.

    වාර්තාවට අනුව, නැසීගිය හිටපු කොරියානු ආඥාදායක කිම් ජොං ඉල් විශ්වාස කළේ කන්‍යා ගැහැණු ළමයින් සමඟ සබඳතා පැවැත්වීමෙන් පුද්ගලයෙකුට වැඩි කාලයක් ජීවත් විය හැකි බවයි. කිම් ජොන්ග් ඉල් 2011 දී වයස අවුරුදු 70 දී හෘදයාබාධයකින් මිය ගියේය.

    මෙම සංචිතය පිහිටුවීමේ අදහස කිම් ජොං ඉල්ගේ යයි කියැවේ. ඔහු මෙම සංචිතය ආරම්භ කළේ 1970 වසරේදීය.

    කිම් ජොන්ග් ඉල් විශ්වාස කළේ ඔහු තම පියා සමඟ ලස්සන ගැහැණු ළමයින් කිහිප දෙනෙකු තැබුවහොත්, ඔහු ඉතා සතුටට පත්වන බවයි. ඒ නිසා ඔහු උතුරු කොරියාවේ ගැහැණු ළමයින් කිහිප දෙනෙකු තෝරාගෙන කිම් සුංගේ නිවාඩු නිකේතනයේ තැබු බවත් කිම් සුං තම පුතා ගැන කොතරම් සතුටු වූවාද කිවහොත් ඔහු ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස ප්‍රකාශ කළේ එම කටයුත්තෙන් පසුව බවත් කියැවේ.


    1983 දී Kim Jong Il ඔහුගේම භාවිතය සඳහා දෙවන අංශයක් නිර්මාණය කළේය. පාක් පැවසුවේ වසර ගණනාවක් පුරා මෙම කණ්ඩායමේ වේශ නිරූපණය බොහෝ වාරයක් වෙනස් වී ඇති බවයි. කිම් සුං සාම්ප්‍රදායික කාන්තාවන්ට කැමති විය. ඒ නිසා ඔහුට Pochombo Electronic Ensemble නමින් ඔහුගේම කණ්ඩායමක් විය.

    ඔවුන්ගේ ශරීර හැඩතල ද බෙහෙවින් වෙනස් විය. කිම් ජොං ඉල් උස ගැහැණු ළමයින්ට කැමති වූයේ නැත. ඔහු වැඩිපුරම කැමති වූයේ වටකුරු මුඛයක් ඇති ගැහැණු ළමයින්ට ය. කිම් ජොන්ග් බටහිර කාන්තාවන්ට කැමතියි. Kim Jong Un ගේ වත්මන් බිරිඳද Pleasure Squad හි සිටි බව පැවසේ.

    ඒකාධිපතියාට තියෙන බය නිසා මේ ළමුන්ගේ පවුල්වල අය මෙම කටයුත්තට විරුද්ධ වන්නේ නැත. මෙයින් පසු මෙම දැරියන් වයස අවුරුදු 20 සම්පූර්ණ වන විට බොහෝ විට නායකයින්ගේ ආරක්ෂකයින් සමඟ විවාහ වෙති. එය ප්ලෙෂර් ස්කොඩ් සාමාජිකයින්ගේ ගෞරවයට කරුණක් බව පාර්ක් පවසයි.




    6.jpg
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,299
    5,932
    113
    ලස්සන උන් තෝරාගන්නේ කොහොමද ? උන් ඔක්කොම එක වගේනෙ.
     
    • Haha
    Reactions: meeka

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    නීළ බකලාය තිබ්බා නම් බඩු තලනවා අද වෙද්දි
    බඩු ගහද්දිම මල ඩෑලුත් හිටිය සමාජයක් මේක
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,921
    18,015
    113
    බටහිර මාධ්‍ය හෙළිදරව්වක් කර තිබේ.
    අම්මෝ එහෙනං ඇත්ත වෙන්නැති රුසියාව පරදිනව වගේ .
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    Gotabaya Balla nam oya wage A wa thiyagena nathiwa athi...


    Gota Ballage gani wage.. jara naki ganiyek ugeth. Henama gahapan okunta.
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    පට්ට ආතල්.. මූට ගෝඨාභය කියන්නේ නයාට අදුකොල වගේ.. ඒ වුනාට ගෝඨා සීනී අඩුවට දුන්නෙත් උඹලාගේ එකෙක් ටම තමා