Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
කිම් සමඟ එක රැයක් ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිම් සමඟ එක රැයක් ...

ලෝක ප්රසිද්ධ අමෙරිකානු තාරකාවක් වන කිම් කාඩේෂියන් සමඟ රැයක් ගත කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් ලබාදීමට කැමැත්ත පළ කළ සෞදි අරාබි කුමාරයෙකු පිළිබඳ පුවතක් වාර්තා වේ.

සෞදි රාජකීය පවුලේ කුමාරයෙකු වන මොහු මෙලෙස විවාහක කාන්තාවකට ආරාධනා කිරීම ඔහු සතු සල්ලිවල බලයත්, කාඩේෂියන්ගේ ජනප්රියත්වයේ තරමත් පෙන්වන බවයි බොහෝ පිරිසක් සඳහන් කරන්නේ.

30 හැවිරිදි කිම් මේ සම්බන්ධව සිය ඉන්ස්ටග්රෑම් ගිණුමේ ද දක්වා තිබුනා.

කෙසේවෙතත් ලබන වසරේ ජනවාරියේ දී මෙම කුමරාගේ ආරාධිතයෙකු ලෙස උත්සවයකට සහභාගි වීමට ඇය නියමිත බව ද වාර්තා වෙනවා.

මේ කුමාරයාගේ යෝජනාව සම්බන්ධව ඔහුගෙන් අදහස් විමසූ විට ඔහු පවසා ඇත්තේ කිම්ගේ ස්වාමියා වූ කානි වෙස්ට් කිසිවෙකු ගණන් නොගන්නෙක් බවයි.

එපමණක් නොව කානිගේ ඇඳුම්, ඔහුගේ සංගීතය හා ඔහුගේ බිරිඳත් එයට අයත් බව ඔහු පැවසූ බව නිළ නොලත් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇගේ සහ සෞදි කුමරුගේ ඡායාරූප කිහිපයක් පහතින්.

[ATTACH]64666[/ATTACH]

[ATTACH]64667[/ATTACH]

[ATTACH]64668[/ATTACH]

[QUOTE="niroshf, post: 20060726, member: 48134"] [b]කිම් සමඟ එක රැයක් ...[/b] [SIZE="4"]ලෝක ප්රසිද්ධ අමෙරිකානු තාරකාවක් වන කිම් කාඩේෂියන් සමඟ රැයක් ගත කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් ලබාදීමට කැමැත්ත පළ කළ සෞදි අරාබි කුමාරයෙකු පිළිබඳ පුවතක් වාර්තා වේ. සෞදි රාජකීය පවුලේ කුමාරයෙකු වන මොහු මෙලෙස විවාහක කාන්තාවකට ආරාධනා කිරීම ඔහු සතු සල්ලිවල බලයත්, කාඩේෂියන්ගේ ජනප්රියත්වයේ තරමත් පෙන්වන බවයි බොහෝ පිරිසක් සඳහන් කරන්නේ. 30 හැවිරිදි කිම් මේ සම්බන්ධව සිය ඉන්ස්ටග්රෑම් ගිණුමේ ද දක්වා තිබුනා. කෙසේවෙතත් ලබන වසරේ ජනවාරියේ දී මෙම කුමරාගේ ආරාධිතයෙකු ලෙස උත්සවයකට සහභාගි වීමට ඇය නියමිත බව ද වාර්තා වෙනවා. මේ කුමාරයාගේ යෝජනාව සම්බන්ධව ඔහුගෙන් අදහස් විමසූ විට ඔහු පවසා ඇත්තේ කිම්ගේ ස්වාමියා වූ කානි වෙස්ට් කිසිවෙකු ගණන් නොගන්නෙක් බවයි. එපමණක් නොව කානිගේ ඇඳුම්, ඔහුගේ සංගීතය හා ඔහුගේ බිරිඳත් එයට අයත් බව ඔහු පැවසූ බව නිළ නොලත් ආරංචි මාර්ග සඳහන් කරයි. ඇගේ සහ සෞදි කුමරුගේ ඡායාරූප කිහිපයක් පහතින්.[/SIZE] [ATTACH]64666._xfImport[/ATTACH] [ATTACH]64667._xfImport[/ATTACH] [ATTACH]64668._xfImport[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom