Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කිමිදුම්කරුවෙක් මියයයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිමිදුම්කරුවෙක් මියයයි

දරුවන් බේරාගන්න ගිය කිමිදුම්කරුවෙක් මියයයි

තායිලන්තයේ ගුහාව තුළ සිරවූ දරුවන් බේරාගැනීමේ මෙහෙයුමේ යෙදී සිටි තායිලන්ත නාවුක කිමිදුම්කරුවකු මියගොස් ඇත.

ගුහාව තුළ ඔක්සිජන් ටැංකි ගෙනයමින් සිටියදී මොහුට සිහිනැතිවී ඇති බවත් ඔහුගේ සගයන් විසින් ගුහාවෙන් පිටතට රැගෙනවිත් ප්‍රථමාධාර ලබා දුන්නද බේරා ගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.

දක්ෂ ධාවකයෙකු සහ පාපැදිකරුවක් වන මොහු මෙහෙයුම පටන්ගත් මොහොතේ සිට විශාල දායකත්වයක් ලබාදුන් බවත් පැවසේ.

ඔහු නාවුක හමුදාවෙන් ඉවත්ව සිටියද දරුවන් මුදාගැනීම වෙනුවෙන් උපකාරකිරීම සඳහා නැවත පැමිණ සිටියදී මෙසේ අනතුරට ලක්වී ඇත.

ගුහාව ඇතුළත මෙහෙයුම අවදානම් වුවත් දහසක පමණ පිරිසක් දැඩි උද්යෝගයෙන් මෙහෙයුම් කටයුතු වල නිරතව සිටින බවත් මාධ්‍ය වාර්තා කර ඇත. විශාල පිරිසක් ගුහාව තුල මෙහෙයුම් කටයුතු වල නිරතව සිටින බැවින් ගුහාවේ ඔක්සිජන් මට්ටම අඩු වෙමින් පවතී.

මේ හේතුවෙන් දරුවන් සිටින ස්ථානයට වාතය ලබාදීම සඳහා කිලෝමීටර් පහක් දිග බටයක් මේ වනවිට සකස් කරමින් සිටියි.

කෙසේ වුවද තායි නාවුක බලධාරීන් පවසන්නේ මෙහෙයුම දිගටම කරගෙන යන බවයි.

[QUOTE="chanaka, post: 23384487, member: 80"] [b]කිමිදුම්කරුවෙක් මියයයි[/b] [CENTER][B][COLOR="Red"][SIZE="6"]දරුවන් බේරාගන්න ගිය කිමිදුම්කරුවෙක් මියයයි[/SIZE][/COLOR][/B][/CENTER] [CENTER]:sorry::sorry::sorry:[/CENTER] [B][SIZE="4"][COLOR="Black"][CENTER]තායිලන්තයේ ගුහාව තුළ සිරවූ දරුවන් බේරාගැනීමේ මෙහෙයුමේ යෙදී සිටි තායිලන්ත නාවුක කිමිදුම්කරුවකු මියගොස් ඇත. ගුහාව තුළ ඔක්සිජන් ටැංකි ගෙනයමින් සිටියදී මොහුට සිහිනැතිවී ඇති බවත් ඔහුගේ සගයන් විසින් ගුහාවෙන් පිටතට රැගෙනවිත් ප්‍රථමාධාර ලබා දුන්නද බේරා ගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වේ. දක්ෂ ධාවකයෙකු සහ පාපැදිකරුවක් වන මොහු මෙහෙයුම පටන්ගත් මොහොතේ සිට විශාල දායකත්වයක් ලබාදුන් බවත් පැවසේ. ඔහු නාවුක හමුදාවෙන් ඉවත්ව සිටියද දරුවන් මුදාගැනීම වෙනුවෙන් උපකාරකිරීම සඳහා නැවත පැමිණ සිටියදී මෙසේ අනතුරට ලක්වී ඇත. ගුහාව ඇතුළත මෙහෙයුම අවදානම් වුවත් දහසක පමණ පිරිසක් දැඩි උද්යෝගයෙන් මෙහෙයුම් කටයුතු වල නිරතව සිටින බවත් මාධ්‍ය වාර්තා කර ඇත. විශාල පිරිසක් ගුහාව තුල මෙහෙයුම් කටයුතු වල නිරතව සිටින බැවින් ගුහාවේ ඔක්සිජන් මට්ටම අඩු වෙමින් පවතී. මේ හේතුවෙන් දරුවන් සිටින ස්ථානයට වාතය ලබාදීම සඳහා කිලෝමීටර් පහක් දිග බටයක් මේ වනවිට සකස් කරමින් සිටියි. [COLOR="Red"]කෙසේ වුවද තායි නාවුක බලධාරීන් පවසන්නේ මෙහෙයුම දිගටම කරගෙන යන බවයි[/COLOR].[/CENTER][/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom