කිමිදුම්කරුවෙක් මියයයි

chanaka

Well-known member
  • May 4, 2006
    3,209
    772
    113
    කිමිදුම්කරුවෙක් මියයයි

    දරුවන් බේරාගන්න ගිය කිමිදුම්කරුවෙක් මියයයි
    :sorry::sorry::sorry:

    තායිලන්තයේ ගුහාව තුළ සිරවූ දරුවන් බේරාගැනීමේ මෙහෙයුමේ යෙදී සිටි තායිලන්ත නාවුක කිමිදුම්කරුවකු මියගොස් ඇත.

    ගුහාව තුළ ඔක්සිජන් ටැංකි ගෙනයමින් සිටියදී මොහුට සිහිනැතිවී ඇති බවත් ඔහුගේ සගයන් විසින් ගුහාවෙන් පිටතට රැගෙනවිත් ප්‍රථමාධාර ලබා දුන්නද බේරා ගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.

    දක්ෂ ධාවකයෙකු සහ පාපැදිකරුවක් වන මොහු මෙහෙයුම පටන්ගත් මොහොතේ සිට විශාල දායකත්වයක් ලබාදුන් බවත් පැවසේ.
    ඔහු නාවුක හමුදාවෙන් ඉවත්ව සිටියද දරුවන් මුදාගැනීම වෙනුවෙන් උපකාරකිරීම සඳහා නැවත පැමිණ සිටියදී මෙසේ අනතුරට ලක්වී ඇත.

    ගුහාව ඇතුළත මෙහෙයුම අවදානම් වුවත් දහසක පමණ පිරිසක් දැඩි උද්යෝගයෙන් මෙහෙයුම් කටයුතු වල නිරතව සිටින බවත් මාධ්‍ය වාර්තා කර ඇත. විශාල පිරිසක් ගුහාව තුල මෙහෙයුම් කටයුතු වල නිරතව සිටින බැවින් ගුහාවේ ඔක්සිජන් මට්ටම අඩු වෙමින් පවතී.

    මේ හේතුවෙන් දරුවන් සිටින ස්ථානයට වාතය ලබාදීම සඳහා කිලෝමීටර් පහක් දිග බටයක් මේ වනවිට සකස් කරමින් සිටියි.

    කෙසේ වුවද තායි නාවුක බලධාරීන් පවසන්නේ මෙහෙයුම දිගටම කරගෙන යන බවයි.​
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    ඔය ලමයි ඉන්න තැනට කිමිදිලා යන්නම පැය 11ක් යනවලු බන් :(
     
    • Like
    Reactions: Pessimist

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    ado ow ban mama dakka news wala
    mun kohomada othanat agihin thiyenne :dull:

    වතුර පිරෙන්න කලින් ගිහින් තියන්නේ බං. උන් ටික ඇතුලට යනකොට වැහැලා පිටින් වතුර පිරිලා. මුන් ටිකට පිටට එන්න බැරි නිසා තව ඇතුලටම ගිහින් තමයි උස තැනක කොටු වෙලා තියන්නේ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    මුන් මෙච්චර දුර ගුහාවක් අස්සට ගියේ මක් කරන්නද හැබෑට :oo:

    මුලින් හිතන්ඩ නැතිව ඇති අපිත් නිකන් ඇවිදන් යනවා වගේ ගුහාව ඇතුලට යන්ඩ ඇති.
    කෙලවුනේ වැස්ස වැහැලා ගුහාවේ පහල තැන් වලට වතුර පිරිලා දැන් එලියට එන්ඩ විදියක් නැති එක :confused:

    b248a4eb6a34d10e382f5df5b943e222
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තායිලන්තේත් පටන්ගත්තා මැලේෂියා ට්‍රෙන්ඩ් එක...
    ඉස්සර නම් අමෙරිකාව ඇෆ්ගනිස්තානයට කෙලින් හැටි කිය කියානේ කාලේ කෑවේ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    වතුර පිරෙන්න කලින් ගිහින් තියන්නේ බං. උන් ටික ඇතුලට යනකොට වැහැලා පිටින් වතුර පිරිලා. මුන් ටිකට පිටට එන්න බැරි නිසා තව ඇතුලටම ගිහින් තමයි උස තැනක කොටු වෙලා තියන්නේ.

    haffa :(
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    අගහරු ලෝකෙටත් ගිහින් ඒකත් හාරලා පස් පරීක්ෂා කරාට මිනිස් වර්ගයා තාම පට්ට ප්‍රාථමිකයි කියලා හිතෙන්නේ මේවා දකිද්දි තමයි. මෙච්චිර දියුනුයි කියලා හිතාගන ඉන්න කාලේ කිලෝමීටර් හතරක් දුරින් ඉන්න මුන් ටික ඉක්මනට එලියට ගන්න බෑනේ.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    අපේ රටේ වුනා නම් මෙලහට අතුරුදන් වූවන්ගේ ලේඛනේට දාලා
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    අගහරු ලෝකෙටත් ගිහින් ඒකත් හාරලා පස් පරීක්ෂා කරාට මිනිස් වර්ගයා තාම පට්ට ප්‍රාථමිකයි කියලා හිතෙන්නේ මේවා දකිද්දි තමයි. මෙච්චිර දියුනුයි කියලා හිතාගන ඉන්න කාලේ කිලෝමීටර් හතරක් දුරින් ඉන්න මුන් ටික ඉක්මනට එලියට ගන්න බෑනේ.

    koohomada bn ehema ganne
    guhawe anik paththen hari paththakin hari pupurawanna ba ehema karanna gihin guhawa wahila giyoth ehema vinasai

    Super hero movies balala hena fantasy lokekane bn minissu inne...
    mehema deyak unama thama therenne uba kiwwa wage ape aththa thathwe
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    koohomada bn ehema ganne
    guhawe anik paththen hari paththakin hari pupurawanna ba ehema karanna gihin guhawa wahila giyoth ehema vinasai

    Super hero movies balala hena fantasy lokekane bn minissu inne...
    mehema deyak unama thama therenne uba kiwwa wage ape aththa thathwe

    sirawatama. cave eke map eka dekkamai terenne kochchara barapathalada kiyala.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    koohomada bn ehema ganne
    guhawe anik paththen hari paththakin hari pupurawanna ba ehema karanna gihin guhawa wahila giyoth ehema vinasai

    Super hero movies balala hena fantasy lokekane bn minissu inne...
    mehema deyak unama thama therenne uba kiwwa wage ape aththa thathwe

    ඔව් බං :( අර ෆලයිට් එක අතුරුදහන් උන වෙලාවෙත් තාක්ෂණය අනාත උනානේ.
     
    Similar threads