කිම ලං උනෙ නුඹ මෙලෙස

dinesh641

Member
Jul 15, 2008
65
18
0
කිම ලං උනෙ නුඹ මෙලෙස

හිරුඑළියෙන් වියෑකුන
පිණිබිදුවක් වගෙයි
මේ ජීවිතය මට
වෙන් උනදා ඉදන්
ඔබේ මතකයෙන්
හෑමදාටම.
සද එළියක් වගෙ අව්දින්
සෙනෙහස කියාදී
මගේ හිතට
සුළන් රෑල්ලක් ලෙසින්
ඔබ දුර ඈදුනා
ඉතිරිකර කදුළක්
නුඹට පෙම්කල
මගේ හදවතේ.
යන්නටම සිතාගෙන
ඈයි ආවේ නුඹ
මෙලෙස මගේ මතකයට
දුරින් හිද නුඹ
හිනෑහුනානම්,
නෑ නේද
මෙලෙසින් වියෝවක්
අපි දෙන්නගෙම
හදතුල...


http://dineshumagiliya.blogspot.com/
 
Last edited:
  • Like
Reactions: Anjala_88