උඹලට මතකනේ කාලෙකට කලින් දිනිතිව තන් දෙක නිසා උඩ තියන් හිටපු උන්, ඒකිගෙ interview බලලා ඒකිව බයිට් එකට ගන්න පටන් ගත්තා, දැන් ඒකි ප්‍රසිද්ද meme එකක් වෙලා ඉවරයි.
මේත් ඒවගේ එකක් තමා. ඇත්ත නම මිනුරි, ඒත් පොශ් වෙන්න කියන්නෙ මියෝනා කියලා. මේ දවස්වල ස්වර්නවාහිනීයේ කතාවක ඉන්නවා. ඒ නිසා ඉතින් පහුගිය ටිකේ කිඹිසිඹාල "ආත්මි අක්කේ" ගගා කවි, හෑලි, සීපද කිය කිය හිටියා.
ඒ අස්සෙ මේකි කොහෙද ප්‍රොග්‍රම් එකකට ගිහින් කට ඇරියා, ඇරපු දවසේ ඉඳන් මේකි දැන් ලොකුම බයිට් එකක් වෙලා ඉවරයි.
දැන් වෙන උනුත් ඒකිව බයිට් කරනවා
