කිඹුල් මස්

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    36,186
    1
    158,035
    113
    98
    කෑගල්ල
    මොන කාලකන්නිද බන් මේ :sick:

    Screenshot 2020-09-15 at 12.12.20 PM.png


    source
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,842
    8,582
    113
    වැවක නම් යකෝ ඉන්නේ හරි විදිඅයට නම් මරපු එක හරිනේ,
    ගොඩක් රටවල මිනිස්සු ගැවසෙන පැතිවල ඉන්න කිබුලෝ මරන්න අවසර දෙනව.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,186
    1
    158,035
    113
    98
    කෑගල්ල
    වැවක නම් යකෝ ඉන්නේ හරි විදිඅයට නම් මරපු එක හරිනේ,
    ගොඩක් රටවල මිනිස්සු ගැවසෙන පැතිවල ඉන්න කිබුලෝ මරන්න අවසර දෙනව.

    හරි හින්ද වෙන්න ඇති ඇරෙස්ට් කරල තියෙන්නෙ
     
    • Like
    Reactions: lodbrok

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,997
    113
    මාලඹේ
    ළමයෙක් වගේ ඇදගෙන ගිහිං කාලා දැම්ම තමා ලංකාවේ මෝඩයන්ට ඇස් ඇරෙන් නේ:angry::angry::angry:
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Kibul farm thiyenawa Ausi wala..Sydney kittuwath thiyenawa ekak..crocodile pies ehema hadanawa..corocdile jerkies ehemath thiyenawa snacks widihata kanna.patta lunu rahai
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,842
    8,582
    113
    ළමයෙක් වගේ ඇදගෙන ගිහිං කාලා දැම්ම තමා ලංකාවේ මෝඩයන්ට ඇස් ඇරෙන් නේ:angry::angry::angry:
    සිරාවට බන් බන කියනව කෙලවෙනකන්,
    වෙලා බලන්න ඔන, ඔය විඩියෝ එක බලපන් ඉතින් කකුලක්
    හොදන්න ගගට බහින්න පුලුවන්ද? ලිස්සල ගගට වැටුනත් ඔච්චරයි ඉතින්, ඔය වටේ පිටේ ගෙවල් වල බල්ලෝ බලල්ලු හරක් කොච්චර නැති වෙනව ඇතිද?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,186
    1
    158,035
    113
    98
    කෑගල්ල
    love karapan ehenam gage bahala




    මරල තියෙන්නෙ ගැට කිබුලෙක්, ගැට කිබුලා IUCN and conservative act එකෙන්ල න්කාවෙ මරන්න තහනන්. දැන් අලියෙක් ගමට ඇවිල්ලා මිනිහෙක් තියා ලමයෙක් තියා ලමයි 10ක් මැරුවත් වන ජීවි එකෙන් අලියා මරනවද ? ගමේ එකෙක් අලියව මැරුවොත් ඌට නඩු දානවා. ඒ වගෙම තමයි, ගගේ ඉන්න කිඹුලෙක් ගොඩට අවිල්ල මිනිහෙක් කෑවා කියලා , authority වලින් ඌව මරන්නෙ නැහැ. ගමේ ඉන්න මෝඩ අයියලා කිඹුලව මරල මාට්ටු උනොත් උන් හිරෙ. සැක නන් කිබුලෙක්, අලියෙක් මරලා මෙතන දෙන මෝඩ ටෝක්ස්ම WL, police වලට දීලා බලපල්ලා :LOL::LOL::LOL:

    source IUCN

    NCS Level - 2012 Sri Lanka
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ලංකාවේ කිබුල්ලු මරන්න තහනම් නේ බන් ඉතින්...ඕකුන් මරන්න නෙමෙයි ඕනේ එහෙම ඉන්නවනම් සත්තු වත්තට වගේ අල්ලන් යන්න දැනුම් දෙන්න ඕනේ..මුන්ට දඩුවම් කරපු එක හරි..අනේමන්ද දැන් නීතිය රකින උන්ම තමයි නීතිය කඩන්නේ...පට්ට ආතල් මේ ටිකේ...ලොල් සැමට එක නීතියක්...

    කිබුල් මස් හැබැයි පට්ට රසයි ලු..මම කාල නැහැ :)