කිඹුල් හුනෝ හොයන්නේ මූට දෙන්නද ..?

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    කිඹුල් හුනෝ හොයන්නේ මූට දෙන්නද ..?

    මේ ඉන්නේ ඉන්දියාවේ ගොබිලෙක්, මුගේ නම Navratan harsh අවුරුදු 21යි.




    කීයක් හරි හොයාගන්නද කොහෙද Lizard man කියල නමක් තියාගෙන හුනෝ කටේ දාගෙන දගලනවා








    5d92209eff9bf898016293de15a29c48.jpg



    මුණත් ටිකක් හුනා වගේ​



    8cf5fcec15954d614a27f63efc1e6b24.jpg









    dbe564bccff31e2eab6eaac05f0fe15a.jpg





    බලපන් මු මේ හුනො ටික පුරුදු කරලද කොහෙද​





    748bc67dcb9261e47a91313d6543c58c.jpg








    6e344673d34cf9806d1b6804c5f7e535.jpg


    කිඹුල් හුනෝ මෙච්චර ගානක් දීල මේ ඉන්දියන් උන් නම් ගන්නේ නම් නෑ අනිවා.




    2e3e34fe6e2a8132b011292b3bc0cb10.jpg




    දන්නා එකෙක් කියපල්ලා මේ ඉන්නෙත් කිඹුල් හුනොද?




    a7d1e118b0f08288fea5beeaf29b877b.jpg








    8f1d58dbce4a9defb0d06273870838b8.jpg



    bump 1ක් වත් දාගෙන පලයන්
    rep දුන්නට අව්ලක් නැත​