කිඹුලාගේ_අවසානය
දැක්කේ නැති අය ඉන්නවා නම් බලන්න
ආසීයාවේ ලොකුම කිඹුලා කියලා සැකකරන කිඹුලාගේ අවසානය

kubulek malai kiyala adanna one na bro. nikan kubulek ne.minihek ge life eka kochchara watinawada?

ඇයි බොල ඌව මරල තියෙන්නේ.. zoo එකට දුන්නම් හරිනේ

මරාගත්තනම් දැන් ඉතින් කාපියව්.![]()

නෑ, පණ පිටින් අල්ලලා ඊට පස්සේ ගහලා තියෙන පහරට නේ මැරිලා තියෙන්නේ![]()

පවු බන් මොනවා කර්නධ යන්න වෙන වෙලාවට යනම වෙනවා
සත්තු කියන්නේ සත්තු උන්ට හොද නරක තේරෙන්නේ නැහැ.මොළේ තියෙන මිනිස්සු දැන් සත්තුන්ටත් අන්ත වෙලා![]()

yakooo okawa allala tiyenne game un aathl ekata newe,minihek kawa nisa,okage bade tibila e manussayage kaalith hambela,umbalage game oka unanm ane pau kibil patiya api thawa minihek kanna demu kiyala hurathal kara kara innwada alla gattata passe,poddak minissu ganath hithala balapn.muwa marapu eka waradi thama,eth dan wela iwarai ne bn,kibula kese wethath ara manussayage paulata yana kala dawsawa mokakda dan?

ane ban ubawa ballek kawoth uba e ballawa kanawada?saththunta hoda naraka therum ganna baha.tikak hari mole thiyena un oya wade karanam unta thibuna e sathawa ZOO ekata denna.mona bambuwakatada uta porawen kotanna giye.uta porawen ketuwahama ara maruna minihata pana enawada?