කිඹුලා ගොදුරට උගුලක් අටවයි | Planet Earth III Series | Sri Lanka

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,899
    8,260
    113
    කිඹුලා ගොදුරට උගුලක් අටවයි |
    Planet Earth III Series එක සඳහා ශ්රී ලංකාවේ යාල වනෝද්යානය ඇසුරෙන් රූගත කළ දර්ශනයක් !
    අනුකම්පා විරහිත කිඹුල් ප්රහාරය !

    අග්නිදිග ශ්රී ලංකාවේ වියළි කාලය දී සියලු වර්ගවල සතුන් ජලය සොයා එයි. නමුත් ඔවුන් ජලය පානය කරන විට, දරුණු දඩයම් කුසලතා ඇති, ගැඹුරේ රැඳී සිටින දරුණු විලෝපිකයෙකු ගැන ඔවුන් නොදැන සිටිති.



     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    මන් හිතන්නෙ අර මුවා අල්ලන එක ලන්කාවෙ.
    හිතුවා හරි.. බලපු කෙනෙක් කියන්ඩ මේක විතරද ලන්කාවෙන් අරන් තියෙන්නෙ ?
     
    • Like
    Reactions: NRTG

    EURO NCAP

    Well-known member
  • Oct 28, 2023
    154
    264
    63
    බියකරු සසර.



    පිපාසාවෙන් පෙලෙන සතා ජල බිදක් සොයා යෑම , ජීවිතය අහිමි වීමට හේතුවක් වේ යැයි සිහිනෙකුදු නොසිතන්න ඇති.
    තිරිසන් සත්ව ලොවත් මනුශ්‍ය ලොවත් අතර වෙනසක් නොමැති බව රතුපස්වල ඛේද්වාචකය සාක්ශි සපයයි.
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,120
    1,614
    113
    paw. eth kale samanya dewal.
    video capturing nam maru habai. monawage camera tools wage ewada use karanna atte mekata
     
    • Like
    Reactions: NRTG