Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කිඹුලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිඹුලාගෙන් අලි පැටියා බේරුණු හැටි

දකුණු අප්‍රිකාවේ කෘනර් ජාතික වනෝද්‍යානයේ විඩා නිවමින් සිටි ආධුනික ඡායාරූප ශිල්පියකු වූ ජෝන් ඔපර්මන් අලි පැටවකු කෑගසන අයුරු ඇසී වටපිට බලනවිට දුටුවේ ඇගලොමුදැහැගන්වන දර්ශනයකි. ඒ දැවැන්ත කිඹුලෙක් විසින් අලි පැටවකුගේ හොඬෙන් ඇදගෙන වතුරකට ගෙන යැමට දරන උත්සාහයයි. අලි පැටියාගේ කෑගැසීම ඇසූ අලි රැළත් විගස වතුර අසළටවිත් කිඹුලාව පාගා දැමීමට සැරසීමත් සමගම අලි පැටියාගේ හොඬය අත්හැරි කිඹුලා වතුරට වැදී නොපෙනී ගියේය.

මෙහිදී දිවිගලවාගත් අලි පැටවා මැදිකරගත් අලි රැළ කිඹුලා සිටි ස්ථානය සමීපයේ වතුරට බැස එගොඩ වූහ. මේ සම්බන්ධයෙන් වනෝද්‍යානයේ නිලධාරීහු පැවසුවේ මෙය අතිශයින්ම දුර්ලභ සිද්ධියක් බවයි. කිඹුලන් අලින්ව ගොදුරුකර ගැනීමට ක්‍රියානොකරන බව ඔව්හු පැවසූහ.

එහෙත් ඡායාරූප ශිල්පී ඔපර්මන් පැවැසුවේ අලි රැළ නොපැමිණියේ නම් කුඩා අලි පැටවා කිඹුලාට ගොදුරක් වන බවයි.

මෙම දර්ශනය දැකීමෙන් තමා කලබලයට පත්ව කැමරාව ක්‍රියාත්මක කළ බවත් ආපසු හෝටල් කාමරයට පිවිස දර්ශන පරීගණකය වෙත යොමු කළ විට එම ඇඟ ලොමුදැහැගන්වන දර්ශනය එහි සටහන් වී තිබූ බවත් ඔපර්මන් හෙළි කළේය. මෙම කුඩා අලි පැටවා වතුරේ ගිලෙමින් ස්නානය කර ආපසු ගොඩට යැමට උත්සාහ කිරීමේදී කිඹුලා විසින් හොඬය අල්ලාගෙන තිබෙනවා යෑයි ඔපර්මන් හෙළි කළේය.

කිඹුලා අලි පැටියාගේ හොඬ හපාගෙන වතුරට ගෙන යැමට උත්සාහ කළත් අලි පැටියා දිවි ගලවා ගැනීමේ උත්සාහය අතහැරියේ නැහැ යෑයි ඔහු ප්‍රකාශ කළේය.

[QUOTE="**cut, post: 8664525, member: 79428"] [B][U][CENTER][SIZE="7"][COLOR="DarkRed"]කිඹුලාගෙන් අලි පැටියා බේරුණු හැටි[/COLOR][/SIZE][/CENTER][/U][/B] [CENTER][IMG]http://www.divaina.com/2010/11/07/kibula.jpg[/IMG][/CENTER] [SIZE="5"]දකුණු අප්‍රිකාවේ කෘනර් ජාතික වනෝද්‍යානයේ විඩා නිවමින් සිටි ආධුනික ඡායාරූප ශිල්පියකු වූ ජෝන් ඔපර්මන් අලි පැටවකු කෑගසන අයුරු ඇසී වටපිට බලනවිට දුටුවේ ඇගලොමුදැහැගන්වන දර්ශනයකි. ඒ දැවැන්ත කිඹුලෙක් විසින් අලි පැටවකුගේ හොඬෙන් ඇදගෙන වතුරකට ගෙන යැමට දරන උත්සාහයයි. අලි පැටියාගේ කෑගැසීම ඇසූ අලි රැළත් විගස වතුර අසළටවිත් කිඹුලාව පාගා දැමීමට සැරසීමත් සමගම අලි පැටියාගේ හොඬය අත්හැරි කිඹුලා වතුරට වැදී නොපෙනී ගියේය. මෙහිදී දිවිගලවාගත් අලි පැටවා මැදිකරගත් අලි රැළ කිඹුලා සිටි ස්ථානය සමීපයේ වතුරට බැස එගොඩ වූහ. මේ සම්බන්ධයෙන් වනෝද්‍යානයේ නිලධාරීහු පැවසුවේ මෙය අතිශයින්ම දුර්ලභ සිද්ධියක් බවයි. කිඹුලන් අලින්ව ගොදුරුකර ගැනීමට ක්‍රියානොකරන බව ඔව්හු පැවසූහ. එහෙත් ඡායාරූප ශිල්පී ඔපර්මන් පැවැසුවේ අලි රැළ නොපැමිණියේ නම් කුඩා අලි පැටවා කිඹුලාට ගොදුරක් වන බවයි. මෙම දර්ශනය දැකීමෙන් තමා කලබලයට පත්ව කැමරාව ක්‍රියාත්මක කළ බවත් ආපසු හෝටල් කාමරයට පිවිස දර්ශන පරීගණකය වෙත යොමු කළ විට එම ඇඟ ලොමුදැහැගන්වන දර්ශනය එහි සටහන් වී තිබූ බවත් ඔපර්මන් හෙළි කළේය. මෙම කුඩා අලි පැටවා වතුරේ ගිලෙමින් ස්නානය කර ආපසු ගොඩට යැමට උත්සාහ කිරීමේදී කිඹුලා විසින් හොඬය අල්ලාගෙන තිබෙනවා යෑයි ඔපර්මන් හෙළි කළේය. කිඹුලා අලි පැටියාගේ හොඬ හපාගෙන වතුරට ගෙන යැමට උත්සාහ කළත් අලි පැටියා දිවි ගලවා ගැනීමේ උත්සාහය අතහැරියේ නැහැ යෑයි ඔහු ප්‍රකාශ කළේය.[/SIZE] [URL="http://www.divaina.com/2010/11/07/meewitha02.html"]>>>>> [/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom