කියන්න එපා, සිංහලයො ජාතිවාදියො කියල

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    කියන්න එපා, සිංහලයො ජාතිවාදියො කියල

    කවදාවත් කියන්න එපා, සිංහලයො ජාතිවාදියො කියල. ඒ ඇයි?

    1.පෘතුගීසි පූජකයන්ට, ලන්දේසි පූජකයො හිරිහැර කරනකොට, ලන්දේසි පූජකයන්ට ඉංග්‍රීසි පූජකයො හිරිහැර කරනකොට, ඒ අයට රැකවරණය දුන්නේ බෞද්ධ භික්ෂූන්, තමන්ගේ පන්සල් වල.

    2. මුස්ලිමුන්ට බටහිර ජාතීන් හිරිහැර කරනකොට, ඔවුන්ට උඩරට රජ්‍යයෙ, නැගෙනහිර පළාතෙ, පදිංචි වෙන්න දුන්නේ සිංහලේ රජතුමා, සෙනරත් (පරම්පරා තුනකින් සිංහල ජාතියට බද්ධ වෙන්න ඕනෙ කියන පොරොන්දුව මත. මුස්ලිමුන් ඒ පොරොන්දුව කැඩුව විතරක් නෙවේ, දැන් අපෙ නැගෙනහිර උරුමයටත් තර්ජනයක් වෙලා).

    3. සුනාමි ආපු වෙලාවෙ, නැගෙනහිර, මුහුදු මහා විහාරයෙ රැකවරණය දුන්න මුස්ලිමුන්ට. අද ඒ අයම, ඒ පන්සල ආක්‍රමණය කරල. බෝධීන් වහන්සේ රැකගෙන තියෙන්නේ විදුලි වැටක් ඇදල. පසුගිය දිනයක උන් පන්සල ඩෝසර් කරන්නත් ආව.http://denethharinna.blogspot.com/2012/06/blog-post.html

    4. අදටත් ඕනෙම සිංහල බහුතරයක් වෙසෙන පෙදෙස්වල, ඕනෙම ජාතිකයෙකුට ඉන්න පුලුවන්. නමුත්, කල්මුණේ (කලිං ගල් අමුණ ), සමන්තුරේ, අක්කරේයිපත්තු, යාපනය වගේ තැන්වල නිරුපද්‍රිතව සිංහලයන්ට ඉන්න බෑ වගේම, වැල්ලවත්තෙ කුලවත් දෙමළ සමාජය තුළ, අඩුකුලේ දෙමළ වැසියන්ටත් ඉන්න බෑ.

    5. ඊයෙ, පෙරේදා දවසක, යාපනයෙම කුළ දෙකක් අතරේ ලොකු ගැටුමක් ඇතිඋනා. නමුත් සිංහල බහුතර පරිසරයක් තුල, අඩුකුලේ දෙමළටත් රැකවරණයක් තියෙනව.

    6. අද හින්දූන්ගෙ ප්‍රසිද්ධ ත්‍රිකුණාමලයේ, කෝනෙශ්වරන් කෝවිල', පැරණි 'ගෝකන්ණ රජ මහා විහාරය'. බොදු උරුමය මත විනාශ කරල තමයි ඒ කෝවිල හදල තියෙන්නෙ. මුන්නේශ්වරම් කියන්නෙත් පැරණි බෞද්ධ විහාරයක්. නමුත්, කාටහරි කියන්න පුළුවන්ද, අන්‍ය ආගමික සිද්ධස්ථානයක් බිඳ දමල ගොඩනැඟුව බොදු පුද බිමක්?

    තව ගොඩාක් විස්තර ලියන්න පුලුවන්. නමුත් දිග වෙන නිසා, අතීතයෙ සහ වර්තමානයෙ උදාහරණ ටිකක් සංපිණ්ඩනය කලා.

    ඉතිං කොහොමද, සිංහල අපි ජාතිවාදීන් කියන්නේ.
     
    • Like
    Reactions: sinhaleseman

    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    මචන් උඹ කියන්නේ සහතික ඇත්ත .නමුත් කව්රුත් ඕව ගැන අවදානයක් දක්වන්නේ නෑ මචන් .අපේ උන්ට ඕනේ කව්රු හරි කෙල්ලෙක්ගෙ අහවල් එක බලන්න විතරයි.බලන්න ඒ post වලට යන එන ප්‍රමාණය .එත් මම මේක බලනවා .ඒ නිසා උඹ තව මේ වගේ ඒවා දාපන් .rep added .bump
     
  • Apr 7, 2012
    286
    9
    48
    මම වෑඩකරන්නෙ අම්පාරෙ
    උඹ කියන කතව සහතික ඈත්ත..
    තව දෙයක් තියනව කියන්න අම්පාර තරම් කම්මලි නගරයක් මම තවත් දෑකල නෑ උදාහරණයකට බෑන්කු වෑඩ කරන්නෙ දවස් 5යි.. තව 1000ක් කියත හකි..
    ඒ උනාට කල්මුනේ එහෙම රෑ 12ටත් කඩවල් ඈරලා. අම්පාරෙ රෑ 8න් පස්සේ කොත්තු කඩයක් හොයාගන්න අමාරුයි..




    අපේ උන් කවද දියුණුවෙයිද මන්දා???????????????????