කියන්න බලන්න !!!!!

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔබේ ප්‍රදේශයේ මේ වන විට මෙම ආන්ඩුව විසින් ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘති ගැන
    කොමෙන්ට් කරගෙන යන්න ?




    0002064B.gif

     
    • Like
    Reactions: thilina.rp

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ඔබේ ප්‍රදේශයේ මේ වන විට මෙම ආන්ඩුව විසින් ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘති ගැන
    කොමෙන්ට් කරගෙන යන්න ?




    0002064B.gif


    ape pare thibba mada walak wehuwa.
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    හොඳට තිබ්බ මන්තීරුව ගලෝල අලුත් එකක් හදනව.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    පහුගිය ආණ්ඩුව අන්තිම කාලේ අපේ පාර හදන්න පාරවල් මැන්නා. සල්ලිත් පාස් වෙලා තිබුනේ. තවම හැබැයි පාරනම් හැදුනේ නෑ. පාර හදන්න ගෙනාපු ගල් ගොඩවල් මේ ආණ්ඩුවෙන් අරගෙන ගියා.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    ලොකු ලොකු හදන්න plan කරපු & මැනපු ඔක්කොම නැවතිලා බන්.. එතකන් බාගෙට හදපු පාරවල් ටිකක්නම් ෆිනිෂ් කර. ඒ උනාට quality නැහැ බන්. :( RDA එකෙන් ඉවර කලේ:dull:

    අලුතෙන් color light වගයක්නම් ගැහුවා. කොයි ආණ්ඩුවෙන් pass උන එකක්ද දන්නෑ:oo: එකත් ඉතින් දැන් ටිකක් කල්..


    (A/pura)
     

    thari_on

    Junior member
  • Dec 9, 2011
    103
    2
    18
    කොහොමද බන් අලුත් thread එකක් පටන් ගන්නෙ මට කියල දියන්කො
     

    Similar threads