කියන්න රත්තරන්

Jun 17, 2010
31
7
0
කියන්න රත්තරන්

අහසේ පායලා තියෙන පුංචි තරුවක් වු මම
අහසේ පායන සුර්ය රශ්මියෙන් තැලුනොත්
අහසේ රෑට පායන සද මට මොනවා කියාවිද
එ සියල්ලට වඩා උල්කාපාතයක්ව පොළවට වැටුනොත්
මගේ ජිවිතේ ඉවරයි නේද රත්තරං........:love::love::love::love:
 
  • Like
Reactions: Teena@ and maxi boy
Jun 17, 2010
31
7
0