අහවල් එක

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    වරෙන් ලේ ටිකක් පිරිසිදු කරගන්න :D

    kuyf.jpg


    ඉස්සුවේ බුකියෙන්. මේ වැටිලා තිබුන comments වලින් ටිකක්. සියලුම කතෘ අයිතීන් උන් උන් සතු බව කරුණාවෙන් සලකන්න :dull:

    එතකොට....
    මගේ අහවල් දෙක තව ලස්සන නෑ තව
    ලස්සන නෑ ඔබට..


    විල්සන් මාස්ටර්ගෙ අහවල් එක මීයො කාල මිනිහට යකා නැගල දැන්...


    ඔයාට අහවල් එක එපානම්
    කලින් කියන්නට තිබුනා


    රම්බරි කියපන් උබේ නොම්බරේ
    අහවල් එක කමුද නොදා බර බරේ.


    තිබුනානම් හුඟක්-
    ලොකු අහවල් එකක් මගෙ අතේ
    ඔබ නෑ මේලෙසින්-
    අද වෙන් වන්නේ


    ඔබ ඇසි පිය නොහෙලා බැලුවා
    ඔබ ඇසි පිය නොහෙලා බැලුවා...
    ඔබ ඇසි පිය නොහෙලා බැලුවා
    මගෙ අහවල් එක දිහා ....


    නොදැක ඉන්න බෑ මට නම් අහවල් එක මගේ


    අහවල් එක විතරක් පලමු හාදුවෙන් තෙමන්න.


    අහවල් එක හින්දයි මම හවස ගෙදර එන්නෙ


    කඳුලක් ගලාවිත් අහවල් එක අගින්


    ලස්සන අහවල් එක මට ලස්සන නෑ.


    උසි උසි නොනේ මගේ ලුසි නෝනේ අහවල් එකද ඕනේ කියා දියල්ලා


    සිරියාමේ සාරා නැගේවි අහවල් එක මෝරා


    අහවල් එක මහ බිම තෙමුවට
    බිම තෙමන්නෙ අහවල් එක විතරද


    අහවල් එකට නැති අහවල් එක කොස් කොටන්නද???


    පත්තර පිටුවක ඔතලා තිබුනා තිබුනා..
    මා ඔබට දුන්නු අහවල් එක..


    පෘතුගීසි කාරයා.. අහවල් එක අල්ලන්න සූරයා....
    හතුරු රාජ මාරයා... අහවල් එක හොල්ලන්න වීරයා...


    රෑ අහසේ තරු ගානට
    දුර විහිදෙන අනන්තට
    සංසාරේ පතා ආපු....
    මගේ අහවල් එක මදි උනාද..?


    ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා
    ඉහ ඉද්දර මම ඉන්නම් අහවල් එක
    සල සලා


    තැන තැන රවුමට ඉඳගෙන.. ඉඳගෙන.. ඉඳහිට එබිකම් කර කර.. අහවල් එක හංගන්න ළමයි එක් රොක් වෙන්නා..


    අහවල් එක වැසිලා
    අඳුරේ එතිලා
    ගනඳුරු රෑ තනිකම නෑ
    සොයා එන්න අහවල් එක බලලා
    මගේ එලිය අහවල් එක පමණී.
    *
    ජීවිතයේ සතු එකම සුවේ
    හීසර පහරක වෙලෙනු පෙනේ//
    මේ ලොව මා සතු අහවල් එකෙ නෙතු
    අහවල් එකෙක්ම සොයනු පෙනේ.
    *
    මා නැත අහවල් එක බිඳලා
    දෑතම බැඳගෙන ඉඳිමි බලා//
    මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
    රහස් අහවල් එකට පවරා....
    *
    අහවල් එක වැසිලා
    අඳුරේ.... එතිලා
    ගනඳුරු රෑ තනිකම නෑ
    සොයා එන්න අහවල් එක බලලා
    මගේ එලිය අහවල් එක පමණී


    රජ්ජුරුවෝ උඩයි උඩයි.. අහවල් එක බිමයි බිමයි


    අහවල් එක ලිහී ඔබේ
    මාරැතේ සැලී
    අහවල් එකේ ගැටී මගේ
    සිතුම් සසලවයි
    නිවාලන්න මා
    ඔබේ අහවල් එකෙන්


    පෙරෙ දිනයක මා.. පෙම් කළ යුවතිය.. අහවල් එක නලවනවා....


    සිතින් සිනාසිසී අහවල් එක අල්ලලා... එන්න යන්න මල් මාවතේ...


    අහවල් එක බැඳුනේ ඇයි මේ විලසින්... ඔබ හමු වෙන්න කළින්.... අහවල් එක ඔබගේ කෙලෙස විඳින්නද.. අන් සතු ලඳකි මෙමන්...


    සුලඟක් වෙලා අහවල් එකක් සොයා එන්න ඕනේ. . . .


    ඉන්නටිකේ හොදට ඉදිල්ලා.
    ඔය අහවල් එක අතහැරපල්ලා. . . . .


    අවසාන අහවල් එකයි මාගේ...
    නෑ පතන්නේ අහවල් එකක් ආයේ..


    මොනවද මුත්තේ.. මොකද කරන්නේ... මොකටද ඔබ ඔය අහවල් එක හාරන්නේ..


    අහවල් එක දිහයි බලන් උන්නෙ ඇස් පිය නොහෙලා මෙතෙක් වෙලා
    ළඟින් හිටිය නැති ටික කාලෙට අහවල් එක වෙනස් වෙලා


    සද මිදුලට එනවා..
    ඇගෙ අහවල් එක සිහිවෙනවා..
    සද වතුරේ නලවා සතපා..
    ඈ අහවල් එක දී යනවා


    මගෙ අහවල් එක් නැතත් ඉනගාවට
    රෙද්ද හැට්ටෙ නොඇන්දාට
    හැදිච්චකම තාම තියනවා


    මගෙ කොන්ඩෙ නැතත් ඉනගාවට
    රෙද්ද හැට්ටෙ නොඇන්දාට
    අහවල් එක තාම තියනවා
    අහවල් එක පාට කරලා කොට කෙරුවට
    බටහිර පන්නෙට ඇන්දට
    අහවල් එක තාම තියනවා


    මගෙ ස්විටි කෙල්ල අහවල් එක රත්තරන් ...
    මම ආදරෙයි අහවල් එකට ලොවෙත් නැති තරම්


    මල් පැන් පොදක්...අහවල් එකෙන්.. ඉසින්නා වගේ මට.. ඔබේ ආදරේ...රේ..


    අනේ ජේන් නගේ.
    උබේ අහවල් එක ..කාටද දෙන්නේ..


    හිච්චි නගේ අහවල් එකෙ හැංඟි හොරා


    එන අහවල් එකට ඉල්ලන්‍නයි හිතාන ඉන්නේ...
    මට අහවල් එක ඕනේ තරම් නෑ පරදින්නේ..
    අහවල් එක නතුව තමා මන් ලතැවෙන්නේ..
    අනේ ජේන් නගේ ඔබෙ අහවල් එක කවදද දෙන්නේ....


    මගේ අහවල් එකේ හිමිකාරී
    අද ඔහුගේ මනමාලී


    චුට්ටක් කට අඩු වුනානම් ...අහවල් එක වැඩි උනානම් ...
    මගේ නෝනගේ වටිනාකම කියලා වැඩක් නෑ...


    කලු උනාට අහවල් එක මට මනාප නේද සුන්දරී. . .


    සඳ තරු නිහඩයි
    ගහකොළ නිසලයි
    මුළු ලොව සැතපෙයි
    අහවල් එක පමණක් අවදි වෙලා


    අහවල් එක නැත තව මහලු වී


    තරුද නිදන මහා රෑ..
    නිදමි අහවල් එක නිදි නෑ


    මට මගේ නොවන මගේම අහවල් එකක් තිබුණා


    දවසක් දෑ රෑ වසන්ත සැණකෙලියේ...
    දෙනෝදාහක් මැද අහවල් එක දුටුවේ


    හේ වාඩා මාපුල
    අහවල් එක තෝපුල


    සිනා සෙන්න බෑනේ. අහවල් එකේ සුවඳ නැනේ.


    හන්තානට පායන සඳ ලස්ස්නයිද කියන්න ... මා නොදකින අහවල් එක ඔබට හැකිය දකින්න...


    සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ
    නිදන අහවල් එක සනසනා


    සිතුම් රැලි ඔබ තනිව හිඳි වේලේ
    නිහඬ මා අහවල් එක සනසනා


    අහවල් එකේ ලී ඉරුවේ අපි එකට


    පුන්සද රෑට ඇවිදින් හේනේ අහවල් එක පිට
    රන් කෙදි සේම අහවල් එක සිඹිනව ද


    බජාර් එකේ ලලක්කා
    කොල්ලො හිත හොඳ අක්කා
    අහවල් එක වික්කා
    කාගෙත් වත ගොත රැක්කා
    සිල් අරගත්තා
    පෝයට සීලෙත් රැක්කා
    සිව් සැට මායං හොඳහැටි දන්නව අක්කා
    මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගැහැණු නොදැක්කා
    මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගැහැණු නොදැක්කා
    හුරුබුහුටියි අහවල් එක ගෑණි ලලක්කා
    මයියොක්ක පිපිඥ්ඤා
    වම්බටු පොඩි බණ්ඩක්කා
    කන්නට ආසලු අහවල් එක වැටකොලු අක්කා


    නෝනෙ මගෙ සුදු නෝනෙ
    හරි වැඩෙ මෙමට උනේ
    අහවල් එක මගදි කැඩුනා
    ඒකයි මම පමා උනේ


    අහවල් එක ඉල්ලා නොලැබුනු
    විටදී ....
    දහසක් සිතුවිලි මා
    හද තුල තෙරපී

    :lol::lol::lol::lol::lol::lol::lol:

    උඹලටත් හොඳ ඒවා මතක් වෙනවනම් දාපං :D;)
     

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    මගෙ කොන්ඩෙ නැතත් ඉනගාවට
    රෙද්ද හැට්ටෙ නොඇන්දාට
    අහවල් එක තාම තියනවා
    අහවල් එක පාට කරලා කොට කෙරුවට
    බටහිර පන්නෙට ඇන්දට
    අහවල් එක තාම තියනවා


    meka patta
     

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    දුක තද කරන් මහමෙර තරම් මට ඉන්න බෑ අහවල් එක නැතුව නම්