Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කියන්න ලැජ්ජයි, ඒත් වෙච්ච දෙයක් යකොව්!11
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තවත් එක් කතාවක්ම නොව

මටත් ඔය වගේ සිද්ධියක් උනා.පලවෙනි පාරට social site එකක දාන්නේ

දැන් අවුරුදු 2කට කලින් FB යනකොට කොළබ ප්රසිද්ධ බාලිකාවක ගිය කෙල්ලෙක් දැක්කා (Suggestions) මට වඩා වැඩිමල් උනත් , ඒ කාලේ මගේ Crush එකගේ පෙනුමට සමාන පෙනුමැති නිසා request එකක් දැම්මා. Accept කළා.සෙනසුරාදාවක් එදා. හදිස්සියේම Bus එකේ ඉන්නකොට messenger pop-up එකක් එනවා.ඒ අක්කා  මටත් හැපී ඉතින් ,මොකද මං ඒ වෙනකොට boot එකක් හම්බෙලත් තිබුණ නිසා  (කොල්ලොනේ , ටවුමෙනේ , කෙල්ලෝ පෙන්න බෑනේ  ) බලද්දී තිබුණා මෙන්න මෙහෙම.

කෙල්ල:- Ada oya free da?

මම:- ow , ai?

කෙල්ල :- ehenam nugegodata awilla call ekak denna. payata 2000i 077-*#%&

බස් එකේ ඕක දැකලා ඩිම් උනා  මාත් පඩියා වගේ ඇහුවා "me fake ekak neda?"

එච්චරයි හුකාපොච්චි blocked.මං එවෙලේම ගත්තා call එකක්.No answer!

මගේ යාලුවෙක් ඉන්නවා හොද ෆිට් එකක් , මං මෑන්ට එවෙලේම සීන් එක කියලා නම්බර් එක දුන්නා . ඌ call කළාම ගැනියෙක් කතා කරනවලු,අනික් පැත්තෙන් මිනිහෙකුත් සැරට බනිනවලු.

පස්සේ ඉතින් වැඩේ අත ඇරියා. මං කාලයක් දුක් උනා  අතට ආපු චාන්ස් එක කියලා! පස්සේ කාලෙක මටම තේරුණා මේවා වැරදි වැඩ කියලා.හරියටම මේ අවුරුද්දේ 01.01 account 1ක් හැදුවේ EK එකේ මං ආසම vehicle thread එකක් දැකලා  එකෙනුත් මේ උදවිය දාපු thread කියෙව්වා.එතකොටයි තේරුණේ මං මාරකෙකින් බේරුණා කියලා. අදටත් මං ගොඩ දෙනෙක්ට මේක පැහැදිලි කරලා කරන්න එපයි කියලා අවවාද දීලා තියෙනවා.(උන් හොරෙන් කරනවද දන්නේ නෑ - මට වැඩකුත් නෑ උන්ගේ පුද්ගලික කර්ම  )කොහොම උනත් වැරදි කලොත් පල දෙනවා කියන එක නම් මම දන්නේ අත්දකිමෙන්මයි

[QUOTE="Rockstar Athelete, post: 22384917, member: 561016"] [b]තවත් එක් කතාවක්ම නොව[/b] [CENTER][SIZE="7"][COLOR="Red"][B]මටත් ඔය වගේ සිද්ධියක් උනා.පලවෙනි පාරට social site එකක දාන්නේ :rolleyes: [/B][/COLOR][/SIZE][/CENTER][LEFT][SIZE="6"]දැන් අවුරුදු 2කට කලින් FB යනකොට කොළබ ප්රසිද්ධ බාලිකාවක ගිය කෙල්ලෙක් දැක්කා (Suggestions) මට වඩා වැඩිමල් උනත් , ඒ කාලේ මගේ Crush එකගේ පෙනුමට සමාන පෙනුමැති නිසා request එකක් දැම්මා. Accept කළා.සෙනසුරාදාවක් එදා. හදිස්සියේම Bus එකේ ඉන්නකොට messenger pop-up එකක් එනවා.ඒ අක්කා :love: මටත් හැපී ඉතින් ,මොකද මං ඒ වෙනකොට boot එකක් හම්බෙලත් තිබුණ නිසා :sorry: (කොල්ලොනේ , ටවුමෙනේ , කෙල්ලෝ පෙන්න බෑනේ :P ) බලද්දී තිබුණා මෙන්න මෙහෙම. කෙල්ල:- Ada oya free da? මම:- ow , ai? කෙල්ල :- ehenam nugegodata awilla call ekak denna. payata 2000i 077-*#%& බස් එකේ ඕක දැකලා ඩිම් උනා :shocked: මාත් පඩියා වගේ ඇහුවා "me fake ekak neda?" එච්චරයි හුකාපොච්චි blocked.මං එවෙලේම ගත්තා call එකක්.No answer! මගේ යාලුවෙක් ඉන්නවා හොද ෆිට් එකක් , මං මෑන්ට එවෙලේම සීන් එක කියලා නම්බර් එක දුන්නා . ඌ call කළාම ගැනියෙක් කතා කරනවලු,අනික් පැත්තෙන් මිනිහෙකුත් සැරට බනිනවලු.:lol: පස්සේ ඉතින් වැඩේ අත ඇරියා. මං කාලයක් දුක් උනා :( අතට ආපු චාන්ස් එක කියලා! පස්සේ කාලෙක මටම තේරුණා මේවා වැරදි වැඩ කියලා.හරියටම මේ අවුරුද්දේ 01.01 account 1ක් හැදුවේ EK එකේ මං ආසම vehicle thread එකක් දැකලා :rofl: එකෙනුත් මේ උදවිය දාපු thread කියෙව්වා.එතකොටයි තේරුණේ මං මාරකෙකින් බේරුණා කියලා. අදටත් මං ගොඩ දෙනෙක්ට මේක පැහැදිලි කරලා කරන්න එපයි කියලා අවවාද දීලා තියෙනවා.(උන් හොරෙන් කරනවද දන්නේ නෑ - මට වැඩකුත් නෑ උන්ගේ පුද්ගලික කර්ම :yes: )කොහොම උනත් වැරදි කලොත් පල දෙනවා කියන එක නම් මම දන්නේ අත්දකිමෙන්මයි ;)[/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom