කියන්න ලැජ්ජයි, ඒත් වෙච්ච දෙයක් යකොව්!11
මම අද වේලාසන නිවඩුත් දාලා නුවර එන්න ආවා. කඩුගන්නාව හරියේදි මම තේ එකක් බොන්න වන්ගුව ලග නැවැත්තුවා. තේ බිබී ඉන්නකොට (කතාව කෙටියෙන් කියන්නේ අතුරු ප්‍රශ්න පස්සේ අහපල්ලා ) කෙල්ලෙක් අවුරුදු 23-24ක් ඇති මගේ ලගට ඇවිත් මගෙන් රුපියල් 100ක් ඉල්ලුව ගෙදර යන්න. කොල්ලා එක්ක අවලු, කොල්ලා දාලා ගියාලු, වැල් බයිලයක් කිව්වා.. ෆොන් එක ඔනනම් තියාගන්න කියලා කිව්වා. මම ෆොන් තියාගත්තේ නැ රුපියල් 100 දුන්නා. මම තේ බීලා වාහනේ ලගට එනකොට මෙකි ඇවිත් කොහෙද යන්නෙ කොයි පැත්තට වගේ සීන් ඇහුවා. මගෙ ඇග සීතල උනා සීන් එකට. එන පොට් රොන් ටයිප් නිසා. ඒ කෙල්ල බඩුවක් නම් වෙන්න බැ නමුත් මට් තාමත් නිකන් අප්සෙට් අප්සෙට් වගේ.. කොලඹ ඔච්චර් ඉදලා මෙහෙම ඩයල් මට සෙට් වෙලා නැ. ඉටි රූපේ වගේ කෙලි පොඩ්ඩ.

නරක හිත ජනාදිපතිතුමාගේ 