මගෙනම් දහතුන කියන්නේ කුතුහලය උපරිමයි බං..
මාර මාර ප්රශ්න තිබුනේ..සෞක්ය හා ශාරීරික අද්යාපනය පොතේ පාඩම අද වගේ මතකයි..
"ලිංගිකත්වය හා ප්රජනනය"
අපේ ගෙවල් පැත්තේ හිටිය අක්කි කෙනෙක්..ඔය ගෑනී මේඩ්කල් ෆැකල්ටියට සිලෙක්ට් වෙලා හිටියේ..
මං ඒකිගෙන් හැමදාම අහනවා..මෙකි මුල්ම දවස ටිකේ කට් පාරක් දැම්ම..එකී ලොකු උනාට මං හිතන විදිහ ඒකිට වැඩ ලොකුයිනේ..

කොහොම හරි කටින් උත්තරයක් ගත්තා..
දැන් මාර අව්ල..කව්රුත් මේකට හරි උත්තරයක් දුන්නේ නෑනේ..
හිටපිය කියලා ගත්තා තීරණයක්.. ඇහුවා අම්මගෙන්ම.. අම්මට මල පැන්නා කියන්නේ දුන්නා නැතිවෙන්න.

ඊට පස්සේ ඇහුවා කව්ද ඕවා කියලා දුන්නේ කියලා..දුකට සැපට මං ළඟ හිටිය ෆිට් එක ශාන්..
අල්ලලා දුන්නා බෙල්ලෙන්ම..

(පොඩි කාලෙනේ..දැන්නම් මරනවා කිව්වත් අපි කට අරී)
පිනා ස්පිකරෙන්ම කෑ ගහලා කිව්වා දෙන්නටම එන්න කියලා..
අම්මලත් ඇවිත්..දුන්නා එදානම් දෙන්නටම නල්ල අඩි..
මාසයක් එකදිගටම මුළු Section එකම අතු ගාන්නත් දුන්නා..
මාරම අතල කාලයක් ඒක..මතක වෙද්දීත් මාර අතල එකක් තියෙනවා..